මචන්ලා මගෙ කොන්ඩෙ යනවා .help
මචන්ලා මගෙ කොන්ඩෙ යනවා
දන්න එකෙක් ඉන්නව නම් බෙහෙතක් කියපල්ල කෝ
එවර්මාටින් පාවිච් කලා එත් වැඩක් වුනේ නෑ වැඩ කරන බෙහෙතක් තියෙනව නම් කියන්නකෝ ලොකු උදව්වක්
මචන්ලා මගෙ කොන්ඩෙ යනවා

දන්න එකෙක් ඉන්නව නම් බෙහෙතක් කියපල්ල කෝ එවර්මාටින් පාවිච් කලා එත් වැඩක් වුනේ නෑ වැඩ කරන බෙහෙතක් තියෙනව නම් කියන්නකෝ ලොකු උදව්වක්

විග් එකක් දාලාත් නෙවෙයි ඉන්නේ 
