මචන්ලා මගේ නාහයේ

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා මගේ නාහයේ

    මචන්ලා මගේ නාහයේ මේ වගේ කලු ලයින් එකක් තියනවා
    JFP06602_4.JPG

    මට මේක යවා ගන්න ඔනේ මච්න්ලා මට උබලා දන්න හොද skin clinic හරි හොද ඩොකෙක් හරි කියපල්ලකො මේ වැඩෙට කියක් යයිද කියලා දන්න එවුන් කියපන්කො
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,798
    8,127
    113
    Kotahena
    සූර පප්පා එකේ හරි කවුද බෝයි එකේ හරි රතු ඉන්දියන් එකෙක් ඉන්නවා ඔහොම නහයෙ කළු පටියක් තියෙන. ඒ වගේ tattoo එකක් ගහගන්න
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,774
    113
    Mother Earth
    මම දවසක් මගේ කැරි ගෑව මූණෙ. අතේ ගහල කැරි මූණෙ උලාගෙන ෆෑන් එකට පොඩ්ඩක් අල්ලනි හිටියා ෆේසල් එක වගේ වේලෙන්න. එහෙම ගාගෙන නිදා ගත්තා. උදේ නැගිටල මූණ හෝද ගත්තා. අමුතු ෆ්‍රෙෂ් ගතියක් තියෙනවා. අනික ඩාර්ක් ස්පොට්ස් අඩු වෙනවා කැරි වල තියෙන ග්ලූටොතයෝන් වලට. සති දෙකක් දිගටම ගෑවොත් ප්‍රතිඵල ස්ථිරයි.:yes: