මචන්ලා මගේ නාහයේ මචන්ලා මගේ නාහයේ මේ වගේ කලු ලයින් එකක් තියනවා මට මේක යවා ගන්න ඔනේ මච්න්ලා මට උබලා දන්න හොද skin clinic හරි හොද ඩොකෙක් හරි කියපල්ලකො මේ වැඩෙට කියක් යයිද කියලා දන්න එවුන් කියපන්කො