thama nam awe na. ( issara thamai oka awama hadanna danna un lankawe na, aye aye enawa wage prashna thibbe. dan hadana un ona tharam innawa and gaana aduwen warrenty ekka hadala denawalu. ) awoth hadanna lakshayak dekak yailu. eth mata nam padu na awoth hadala use karanawa.
Dan owage dual clutch seen nedda???denaganna ahanne ...??
ඒ උනාට කෝමද ඕක ලක්ශ 25 ක් 30 ක් තියන් දෙන්න පුලුවන් උනොත් පස්සෙ කාලෙක1 year innawa nam rent ekata ganin. eka labai
Mee dawaswalata gelapenne nethi wei kohomath..
Fuel nane hoyaganna..
පෙට්‍රල්නං දැකල තියෙන්නෙ 1.6Oka 1.8 da lankawe
ඒග ගැනනං එච්චර මීටර් නෑ මචං...Diesel godak mn dakka ewa Manual tibbe.. Auto enawada?
Interior ida madi wage meke machan mta. Ape aiya knk gaawa tinawa.. dial ekath okama tama awlkta kiyanne
------ Post added on Jun 1, 2022 at 8:27 AM
JDM kiyala aduraganne komada machan?
------ Post added on Jun 1, 2022 at 8:29 AM
Ai ban aparadayak wenne? Awrudu 2kta passe ganan adu wei kiyl hithana nisa da?
Depaththe nadaayo inne durin.. yanna enna wenawa godak. E nisa rent krna eka practical naa wage mta machan.
------ Post added on Jun 1, 2022 at 8:35 AM
ට්‍රැෆික්නං 7ට විතර අඩුවෙයි තමයි....Parts hoyana eka thama amaru. Oke 1.6 engine eka lankawata enne 141 walata witharai. Agent haraha thama ganna wenne. Aeth wahane reliable.
Ochchara kaloth hondhai. 260 eka kaleth 10k wage traffic eke.
------ Post added on Jun 1, 2022 at 9:01 AM
2C molli engine ekane enne141 හොඳ වාහනේ... තෙල් කරන්නෙ නැති නිසා අද කාලෙට ගැලපෙන්නෙ නෑ...
ඩීසල් එකත් හොඳයි. අවුලකට තියෙන්නෙ ඩොල්ෆින් වෑන් එකක් වගේ සද්දෙ එනව...

යා යා... සද්දෙ දැම්මට ලෙඩ නෑ ඉතිං...2C molli engine ekane enne![]()
mage nam loweth kale ne oya ganan. morning rush hour 9-10 (Malabe-Borella-Dematagoda). traffic neththan 12k wage. nuwara yaddi kale 15-16 max. eeta wada karanna hethuwak man danneth ne wahane weight/engine capacity baluwama. Vitz 1.3 eka kaleth 12 max traffic eke. Toyota wahana wala guage eke pennaana gana echchara accurate ne.260 නං ඊට වඩා කරන්න ඕනෙ මචං. 2007 එකක් තියෙනව මාත් පාවිච්චි කරන එකක්. ඒකත් නිතර කොළඹ යැවෙනව (ජාඇළ - කැළණිය හයිවේ ඉතිරිය ට්‍රැෆික් එකේ) 14ක් විතර කරනව...
විට්ස් (1000 cc) එකනං මගෙත් කියන තරං කරන්නෙ නෑ ට්‍රැෆික් එකේ. 14 ට අඩු තමයි කරන්නෙ.mage nam loweth kale ne oya ganan. morning rush hour 9-10 (Malabe-Borella-Dematagoda). traffic neththan 12k wage. nuwara yaddi kale 15-16 max. eeta wada karanna hethuwak man danneth ne wahane weight/engine capacity baluwama. Vitz 1.3 eka kaleth 12 max traffic eke. Toyota wahana wala guage eke pennaana gana echchara accurate ne.
guage eka optimistic. thel aduwen kalath buyer gana hithala hitha hadena ganak pennanawa."Toyota wahana wala guage eke pennaana gana echchara accurate ne"
මේ කේස් එකනං මටත් දැනිල තියෙනව. මේ මොහොතෙ පෙන්නන එකනං විකාර පෙන්නන්නෙ. ඇවරේජ් දැම්මම ටිකක් ශේප්.
Sorento eke anith paththa. wediyen kalath display eke aduwen pennnawa.Mageth gauge eke average pennane 5.2 5.3 average City traffic. E unata full tank method baluwama 6.5 - 7 thamaguage eka optimistic. thel aduwen kalath buyer gana hithala hitha hadena ganak pennanawa.Sorento eke anith paththa. wediyen kalath display eke aduwen pennnawa.
Australia thiyenne 1.8 da koheda petrol eka, okata wada thel karanawa athiපෙට්‍රල්නං දැකල තියෙන්නෙ 1.6
ඩීසල් 2 වෙන්න ඕනෙ...
ඒග ගැනනං එච්චර මීටර් නෑ මචං...
ට්‍රැෆික්නං 7ට විතර අඩුවෙයි තමයි....
නෝමල් සිටි ඩ්‍රයිවිං වලදි 9,10 දුර 12,13 කියල තමයි අහල තියෙන්නෙ.
පැද්ද උං කියපු කතා තමයි ඉතිං. හරි ගාණ බලන්න පැදලම බලන්න වෙනව...
260 නං ඊට වඩා කරන්න ඕනෙ මචං. 2007 එකක් තියෙනව මාත් පාවිච්චි කරන එකක්. ඒකත් නිතර කොළඹ යැවෙනව (ජාඇළ - කැළණිය හයිවේ ඉතිරිය ට්‍රැෆික් එකේ) 14ක් විතර කරනව...
2.5 eketh 12.8 karanawa cityCorolla 141 gannawa nam 2010n passe apu facelift ekak ganna. engine update ekak enewa ekata. thel tikak wediyen karanawa kiyala kiyanne. six speed manual ekakuth enewa.
ඔය ගාණ ෆික්ස් ඩිපොසිට් දාලා මාසේ පොලියෙන් රෙන්ට් එකට ඇක්සියෝ එකක් ගනින්.තෙල් ගහන් පදින්න විතරයි තියෙන්නේ.නඩත්තු , ඉන්ශුරන්ස් , රිස්ක් මොකුත් නෑ.බන්දින් වෙලා නෙ තින්නෙ
කොහොමත් migrate වෙන්න තමා idea එක. එත් awruddakata වඩා lankawe ඉන්න වෙනව. Rent karana එක practical naa නෙද එතකොට?
------ Post added on Jun 1, 2022 at 6:49 AM