මචන්ලා ලක්ශ 65ත් 75ත් අතර ගන්න හොද වාහනයක් මොකක්ද?

thenukanc

Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha


    Dan owage dual clutch seen nedda???denaganna ahanne ...??
    thama nam awe na. ( issara thamai oka awama hadanna danna un lankawe na, aye aye enawa wage prashna thibbe. dan hadana un ona tharam innawa and gaana aduwen warrenty ekka hadala denawalu. ) awoth hadanna lakshayak dekak yailu. eth mata nam padu na awoth hadala use karanawa.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,942
    113
    Gampaha
    Oka 1.8 da lankawe
    පෙට්‍රල්නං දැකල තියෙන්නෙ 1.6
    ඩීසල් 2 වෙන්න ඕනෙ...
    Diesel godak mn dakka ewa Manual tibbe.. Auto enawada?


    Interior ida madi wage meke machan mta. Ape aiya knk gaawa tinawa.. dial ekath okama tama awlkta kiyanne
    ------ Post added on Jun 1, 2022 at 8:27 AM


    JDM kiyala aduraganne komada machan?
    ------ Post added on Jun 1, 2022 at 8:29 AM


    Ai ban aparadayak wenne? Awrudu 2kta passe ganan adu wei kiyl hithana nisa da?

    Depaththe nadaayo inne durin.. yanna enna wenawa godak. E nisa rent krna eka practical naa wage mta machan.
    ------ Post added on Jun 1, 2022 at 8:35 AM
    ඒග ගැනනං එච්චර මීටර් නෑ මචං...
    Parts hoyana eka thama amaru. Oke 1.6 engine eka lankawata enne 141 walata witharai. Agent haraha thama ganna wenne. Aeth wahane reliable.


    Ochchara kaloth hondhai. 260 eka kaleth 10k wage traffic eke.
    ------ Post added on Jun 1, 2022 at 9:01 AM
    ට්‍රැෆික්නං 7ට විතර අඩුවෙයි තමයි....
    නෝමල් සිටි ඩ්‍රයිවිං වලදි 9,10 දුර 12,13 කියල තමයි අහල තියෙන්නෙ.

    පැද්ද උං කියපු කතා තමයි ඉතිං. හරි ගාණ බලන්න පැදලම බලන්න වෙනව...😃

    260 නං ඊට වඩා කරන්න ඕනෙ මචං. 2007 එකක් තියෙනව මාත් පාවිච්චි කරන එකක්. ඒකත් නිතර කොළඹ යැවෙනව (ජාඇළ - කැළණිය හයිවේ ඉතිරිය ට්‍රැෆික් එකේ) 14ක් විතර කරනව...
     
    • Like
    Reactions: NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    141 හොඳ වාහනේ... තෙල් කරන්නෙ නැති නිසා අද කාලෙට ගැලපෙන්නෙ නෑ...
    ඩීසල් එකත් හොඳයි. අවුලකට තියෙන්නෙ ඩොල්ෆින් වෑන් එකක් වගේ සද්දෙ එනව...
    2C molli engine ekane enne :D
     
    • Like
    Reactions: PHBhagya

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    pissuda ban wahana ganna dan rent ekata ganin hoda hybrid ekak aran duwapan ithuru salli walin wena wadak karapan. lankawa tikak hari shape unoth wahanayak ganin, nattam rata palayn
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,004
    3,460
    113
    Battaramulla, Sri Lanka
    260 නං ඊට වඩා කරන්න ඕනෙ මචං. 2007 එකක් තියෙනව මාත් පාවිච්චි කරන එකක්. ඒකත් නිතර කොළඹ යැවෙනව (ජාඇළ - කැළණිය හයිවේ ඉතිරිය ට්‍රැෆික් එකේ) 14ක් විතර කරනව...
    mage nam loweth kale ne oya ganan. morning rush hour 9-10 (Malabe-Borella-Dematagoda). traffic neththan 12k wage. nuwara yaddi kale 15-16 max. eeta wada karanna hethuwak man danneth ne wahane weight/engine capacity baluwama. Vitz 1.3 eka kaleth 12 max traffic eke. Toyota wahana wala guage eke pennaana gana echchara accurate ne.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,942
    113
    Gampaha
    mage nam loweth kale ne oya ganan. morning rush hour 9-10 (Malabe-Borella-Dematagoda). traffic neththan 12k wage. nuwara yaddi kale 15-16 max. eeta wada karanna hethuwak man danneth ne wahane weight/engine capacity baluwama. Vitz 1.3 eka kaleth 12 max traffic eke. Toyota wahana wala guage eke pennaana gana echchara accurate ne.
    විට්ස් (1000 cc) එකනං මගෙත් කියන තරං කරන්නෙ නෑ ට්‍රැෆික් එකේ. 14 ට අඩු තමයි කරන්නෙ.

    බබා වගේ වෙලාව අරං පිකප් කරල ගියොත් ටිකක් වැඩිපුර කරයි...

    "Toyota wahana wala guage eke pennaana gana echchara accurate ne"

    මේ කේස් එකනං මටත් දැනිල තියෙනව. මේ මොහොතෙ පෙන්නන එකනං විකාර පෙන්නන්නෙ. ඇවරේජ් දැම්මම ටිකක් ශේප්.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,004
    3,460
    113
    Battaramulla, Sri Lanka
    "Toyota wahana wala guage eke pennaana gana echchara accurate ne"

    මේ කේස් එකනං මටත් දැනිල තියෙනව. මේ මොහොතෙ පෙන්නන එකනං විකාර පෙන්නන්නෙ. ඇවරේජ් දැම්මම ටිකක් ශේප්.
    guage eka optimistic. thel aduwen kalath buyer gana hithala hitha hadena ganak pennanawa. :D Sorento eke anith paththa. wediyen kalath display eke aduwen pennnawa.
     
    • Haha
    Reactions: PHBhagya

    gamekolla89

    Active member
  • Jan 13, 2018
    317
    76
    28
    141 මම අවුරුදු 4 පැද්ද Parts හොයා ගන්න අමාරුයි ටිකක් Toyota එකෙන් ගන්නකොට Price එක ගොඩක් වැඩි parts වල. ඕක ඇරෙන්න වෙන ප්‍රශ්නයක් නෑ. තෙල් කරන්නේ ටිකක් අඩුවෙන්.
     
    • Like
    Reactions: manjulabw

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    පෙට්‍රල්නං දැකල තියෙන්නෙ 1.6
    ඩීසල් 2 වෙන්න ඕනෙ...

    ඒග ගැනනං එච්චර මීටර් නෑ මචං...

    ට්‍රැෆික්නං 7ට විතර අඩුවෙයි තමයි....
    නෝමල් සිටි ඩ්‍රයිවිං වලදි 9,10 දුර 12,13 කියල තමයි අහල තියෙන්නෙ.

    පැද්ද උං කියපු කතා තමයි ඉතිං. හරි ගාණ බලන්න පැදලම බලන්න වෙනව...😃

    260 නං ඊට වඩා කරන්න ඕනෙ මචං. 2007 එකක් තියෙනව මාත් පාවිච්චි කරන එකක්. ඒකත් නිතර කොළඹ යැවෙනව (ජාඇළ - කැළණිය හයිවේ ඉතිරිය ට්‍රැෆික් එකේ) 14ක් විතර කරනව...
    Australia thiyenne 1.8 da koheda petrol eka, okata wada thel karanawa athi :yes: 2.5 eketh 12.8 karanawa city
     
    • Wow
    Reactions: PHBhagya

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,414
    6,558
    113
    වාහන මිල වැඩි වෙන්න යන්නෙ. මටත් කීවේ සෙල් අයියා කෙනෙක්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    Corolla 141 gannawa nam 2010n passe apu facelift ekak ganna. engine update ekak enewa ekata. thel tikak wediyen karanawa kiyala kiyanne. six speed manual ekakuth enewa.

    @hrm super diesel walata maru wuna witharai petrol walatath wada ganan giya neh litre eka
    1990 indan palaweni parata wechcha wadak (92 petrol < Super diesel)
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    බන්දින් වෙලා නෙ තින්නෙ :P


    කොහොමත් migrate වෙන්න තමා idea එක. එත් awruddakata වඩා lankawe ඉන්න වෙනව. Rent karana එක practical naa නෙද එතකොට?
    ------ Post added on Jun 1, 2022 at 6:49 AM
    ඔය ගාණ ෆික්ස් ඩිපොසිට් දාලා මාසේ පොලියෙන් රෙන්ට් එකට ඇක්සියෝ එකක් ගනින්.තෙල් ගහන් පදින්න විතරයි තියෙන්නේ.නඩත්තු , ඉන්ශුරන්ස් , රිස්ක් මොකුත් නෑ.
     
    • Like
    Reactions: lochana.ac2500