එහෙනං පුතේ..., රෝඩ් කන්ඩිශන් බලපානව ඇති.....Australia thiyenne 1.8 da koheda petrol eka, okata wada thel karanawa athi2.5 eketh 12.8 karanawa city
රට ඉන්න කෙනෙක් කිවුව, මෙහෙට සාපේක්ෂව ටයර් ගෙවෙන්නෙත් අඩුවෙන් කියල...
එහෙනං පුතේ..., රෝඩ් කන්ඩිශන් බලපානව ඇති.....Australia thiyenne 1.8 da koheda petrol eka, okata wada thel karanawa athi2.5 eketh 12.8 karanawa city
Ow Dual VVTi 1ZR-FE. okema 1.8 eka thamai ape thaththage Premio 260 eke tiyenne.. patta reliable engine ekak..Corolla 141 gannawa nam 2010n passe apu facelift ekak ganna. engine update ekak enewa ekata. thel tikak wediyen karanawa kiyala kiyanne. six speed manual ekakuth enewa.
ලොකූ වෙනසක් නෑ මචන්, කාපට් එකේ අවුල් තියෙන තැන් තියෙනවා, තඩි වලවල්, වල ගොඩැලි නම් නෑ, එකම සීන් එක සර්විස් එකේදියි රෙපෙයාර් කරද්දියි සෙකන්ඩ් ග්රේඩ් තායි මැලේ ඒව දාන්නෙ නෑ, එහෙම ඒව එන්නෙත් නෑ, ඔරිජිනල් පාට්ස් තමයි දාන්නෙ, ඒක එක හේතුවක් වෙන්න පුලුවන්, ගොඩක් උන් සර්විස් එක වෙලාවට කරනවා, අවුරුදු විස්සක තිහක වාහනේක උනත් ඔරිජිනල් මැනුෆැක්චර් එවපු සර්විස් බුක් එක තියෙනවා, ඒකෙ තමයි සර්විස් රෙකෝඩ් දාන්නෙ, අපේ මලාට ඒ බුක් හොයන්න නෑනෙ, තිබ්බත් අපේ උන් ඒකටත් එක්ක ගානක් දාලනේ වාහනේ විකුනද්දි විකුනන්න ඇඩ් එක දාන්නෙඑහෙනං පුතේ..., රෝඩ් කන්ඩිශන් බලපානව ඇති.....
රට ඉන්න කෙනෙක් කිවුව, මෙහෙට සාපේක්ෂව ටයර් ගෙවෙන්නෙත් අඩුවෙන් කියල...

math asai oya engimata. mehe ewun bayai ne.Ow Dual VVTi 1ZR-FE. okema 1.8 eka thamai ape thaththage Premio 260 eke tiyenne.. patta reliable engine ekak..
traffic flow. fuel and air quality oya okkoma balapanawa. mehe oya figures ganna be. US wala V6 engine thel karanawa ape samahara engine walata wada.එහෙනං පුතේ..., රෝඩ් කන්ඩිශන් බලපානව ඇති.....
රට ඉන්න කෙනෙක් කිවුව, මෙහෙට සාපේක්ෂව ටයර් ගෙවෙන්නෙත් අඩුවෙන් කියල...
eka ne ban. kawadawath wela ne. 90 mul kale 20+ ganak une super diesel.@hrm super diesel walata maru wuna witharai petrol walatath wada ganan giya neh litre eka
1990 indan palaweni parata wechcha wadak (92 petrol < Super diesel)
අපේ මලාට ඒ බුක් හොයන්න නෑනෙ, තිබ්බත් අපේ උන් ඒකටත් එක්ක ගානක් දාලනේ වාහනේ විකුනද්දි විකුනන්න ඇඩ් එක දාන්නෙ![]()
eka ne ban. kawadawath wela ne. 90 mul kale 20+ ganak une super diesel.
------ Post added on Jun 1, 2022 at 12:40 PM
i have this shit i rented one, its pure shit, keli gelawela athata enawa ahulehttps://images.app.goo.gl/nvtsdHuRaoXjnxgD6
Bezza 2019, 2020 model ekak oya gaanata ganna puluwan. 25k withara duwapu ekak
, dura yaddi adanawa, podi kandak nagganneth be kiya kiya, oa gannata 2013 - 2014 aqua, fit, insight ewage ekak gannawa mita wada hodaiow. diesel kohomath low cost fuel ekak super unath neththath. maha ewunge nasthiya minissu pitin yanawa. anika super diesel, octane 95 gahana okkoma koti pathiyo newei. 93-94 wage mulinma apu dolphin passenger van walatath recommend kale super diesel. ape thaththage office eke thibila thel hoyanna wenama yanna one ekata.
Mama ceypetco price history baluwa 1990 indan kawadawath 92 octane walata wada Super diesel wadiwela na
------ Post added on Jun 1, 2022 at 12:44 PM
Seems like you got a raped shit. One shd know that it has a 1000 engine not a 1.3 or a 1.5i have this shit i rented one, its pure shit, keli gelawela athata enawa ahule, dura yaddi adanawa, podi kandak nagganneth be kiya kiya, oa gannata 2013 - 2014 aqua, fit, insight ewage ekak gannawa mita wada hodai
you own that crap? why does every sinhalese think their car is the best car? literlary every youtube car review video comment section is filled with owners telling how its the best car ever , so lame,S
Seems like you got a raped shit. One shd know that it has a 1000 engine not a 1.3 or a 1.5
Rate thel nethuwa peya ganan polime idalath ubalage lokuwa nan adu wela nane ban. Wele wal na thel tika ganna battery genna ganna. E unata hoyanne high powered maintain cost wedi supiri ewa.![]()
Issarahata tax wadi kranawa ne VAT, APIT, PAYE etc. Itin minissunge take home salary adu weddi.. VAT wadi weddi, komada market eke ganan wadi wenne?Again ganan yanawa kiyanne attada
Ganna kalin mewa danagaththa eka loku deykOw Dual VVTi 1ZR-FE. okema 1.8 eka thamai ape thaththage Premio 260 eke tiyenne.. patta reliable engine ekak..
Axio nm ganna bari wei machan FD ekn ena gaanen. Tawa sahena ganak athin daanna wenawa.ඔය ගාණ ෆික්ස් ඩිපොසිට් දාලා මාසේ පොලියෙන් රෙන්ට් එකට ඇක්සියෝ එකක් ගනින්.තෙල් ගහන් පදින්න විතරයි තියෙන්නේ.නඩත්තු , ඉන්ශුරන්ස් , රිස්ක් මොකුත් නෑ.
FD thel karanawa adui neda.. FD3 wla hybrid system eke awl tinawa kiyl mn ahala tinawa.Toyota eken parts tikak atawala gatta nam watinawa. Oya ganata FD ekak ganna puluwan.