මචන්ලා ලක්ශ 65ත් 75ත් අතර ගන්න හොද වාහනයක් මොකක්ද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    Australia thiyenne 1.8 da koheda petrol eka, okata wada thel karanawa athi :yes: 2.5 eketh 12.8 karanawa city
    එහෙනං පුතේ..., රෝඩ් කන්ඩිශන් බලපානව ඇති.....
    රට ඉන්න කෙනෙක් කිවුව, මෙහෙට සාපේක්ෂව ටයර් ගෙවෙන්නෙත් අඩුවෙන් කියල...
     
    • Like
    Reactions: NRTG and Rankira

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    එහෙනං පුතේ..., රෝඩ් කන්ඩිශන් බලපානව ඇති.....
    රට ඉන්න කෙනෙක් කිවුව, මෙහෙට සාපේක්ෂව ටයර් ගෙවෙන්නෙත් අඩුවෙන් කියල...
    ලොකූ වෙනසක් නෑ මචන්, කාපට් එකේ අවුල් තියෙන තැන් තියෙනවා, තඩි වලවල්, වල ගොඩැලි නම් නෑ, එකම සීන් එක සර්විස් එකේදියි රෙපෙයාර් කරද්දියි සෙකන්ඩ් ග්‍රේඩ් තායි මැලේ ඒව දාන්නෙ නෑ, එහෙම ඒව එන්නෙත් නෑ, ඔරිජිනල් පාට්ස් තමයි දාන්නෙ, ඒක එක හේතුවක් වෙන්න පුලුවන්, ගොඩක් උන් සර්විස් එක වෙලාවට කරනවා, අවුරුදු විස්සක තිහක වාහනේක උනත් ඔරිජිනල් මැනුෆැක්චර් එවපු සර්විස් බුක් එක තියෙනවා, ඒකෙ තමයි සර්විස් රෙකෝඩ් දාන්නෙ, අපේ මලාට ඒ බුක් හොයන්න නෑනෙ, තිබ්බත් අපේ උන් ඒකටත් එක්ක ගානක් දාලනේ වාහනේ විකුනද්දි විකුනන්න ඇඩ් එක දාන්නෙ :P
     
    • Wow
    Reactions: PHBhagya

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,004
    3,460
    113
    Battaramulla, Sri Lanka
    Ow Dual VVTi 1ZR-FE. okema 1.8 eka thamai ape thaththage Premio 260 eke tiyenne.. patta reliable engine ekak..
    math asai oya engimata. mehe ewun bayai ne.

    එහෙනං පුතේ..., රෝඩ් කන්ඩිශන් බලපානව ඇති.....
    රට ඉන්න කෙනෙක් කිවුව, මෙහෙට සාපේක්ෂව ටයර් ගෙවෙන්නෙත් අඩුවෙන් කියල...
    traffic flow. fuel and air quality oya okkoma balapanawa. mehe oya figures ganna be. US wala V6 engine thel karanawa ape samahara engine walata wada.
    ------ Post added on Jun 1, 2022 at 12:35 PM

    @hrm super diesel walata maru wuna witharai petrol walatath wada ganan giya neh litre eka
    1990 indan palaweni parata wechcha wadak (92 petrol < Super diesel)
    eka ne ban. kawadawath wela ne. 90 mul kale 20+ ganak une super diesel.
    ------ Post added on Jun 1, 2022 at 12:40 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    අපේ මලාට ඒ බුක් හොයන්න නෑනෙ, තිබ්බත් අපේ උන් ඒකටත් එක්ක ගානක් දාලනේ වාහනේ විකුනද්දි විකුනන්න ඇඩ් එක දාන්නෙ :P

    සර්විස් බුක්
    ඕනර්ස් මැනුවල්
    එමිශන් ටෙස්ට් රිපෝට්
    ඉන්ශුවරන්ස් රෙකෝඩ්
    Yearly revenue licence
    සර්විස් රෙකෝඩ්

    ඕවත් එක්ක මේකත් දෙනව

    sTLOCG4.png


    eka ne ban. kawadawath wela ne. 90 mul kale 20+ ganak une super diesel.
    ------ Post added on Jun 1, 2022 at 12:40 PM

    Mama ceypetco price history baluwa 1990 indan kawadawath 92 octane walata wada Super diesel wadiwela na
    ------ Post added on Jun 1, 2022 at 12:44 PM
     
    • Like
    Reactions: nvhcc89 and epsi

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,004
    3,460
    113
    Battaramulla, Sri Lanka



    Mama ceypetco price history baluwa 1990 indan kawadawath 92 octane walata wada Super diesel wadiwela na
    ------ Post added on Jun 1, 2022 at 12:44 PM
    ow. diesel kohomath low cost fuel ekak super unath neththath. maha ewunge nasthiya minissu pitin yanawa. anika super diesel, octane 95 gahana okkoma koti pathiyo newei. 93-94 wage mulinma apu dolphin passenger van walatath recommend kale super diesel. ape thaththage office eke thibila thel hoyanna wenama yanna one ekata.
     
    • Sad
    Reactions: Hyaenidae

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    S
    i have this shit i rented one, its pure shit, keli gelawela athata enawa ahule :D, dura yaddi adanawa, podi kandak nagganneth be kiya kiya, oa gannata 2013 - 2014 aqua, fit, insight ewage ekak gannawa mita wada hodai
    Seems like you got a raped shit. One shd know that it has a 1000 engine not a 1.3 or a 1.5
    Rate thel nethuwa peya ganan polime idalath ubalage lokuwa nan adu wela nane ban. Wele wal na thel tika ganna battery genna ganna. E unata hoyanne high powered maintain cost wedi supiri ewa. 🤣
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    තෙල් කරන 2017 න් විතර පස්සෙ ආව පොඩි කාර් එකක් ගනින් බං nissan days , honda n wgn වගේ නැත්තං aqua 2015 එකක් වගේ බලපන්. දැන් තෙල් ලීටරේ 420 තව තව යනවා මිසක් අඩු වෙන්නෑ. 18kmpl වත් අඩුම කරන වාහනයක් ඇරෙන්න අනික්වා පාරෙ දුවන්න මාසෙ පඩිය ශෙඩ් එකට හරවන්න වෙයි
     
    • Sad
    Reactions: epsi

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    S
    Seems like you got a raped shit. One shd know that it has a 1000 engine not a 1.3 or a 1.5
    Rate thel nethuwa peya ganan polime idalath ubalage lokuwa nan adu wela nane ban. Wele wal na thel tika ganna battery genna ganna. E unata hoyanne high powered maintain cost wedi supiri ewa. 🤣
    you own that crap? why does every sinhalese think their car is the best car? literlary every youtube car review video comment section is filled with owners telling how its the best car ever , so lame,
     

    epsi

    Member
    Aug 16, 2021
    15
    10
    3
    Again ganan yanawa kiyanne attada
    Issarahata tax wadi kranawa ne VAT, APIT, PAYE etc. Itin minissunge take home salary adu weddi.. VAT wadi weddi, komada market eke ganan wadi wenne?

    Ow Dual VVTi 1ZR-FE. okema 1.8 eka thamai ape thaththage Premio 260 eke tiyenne.. patta reliable engine ekak..
    Ganna kalin mewa danagaththa eka loku deyk
    ------ Post added on Jun 1, 2022 at 7:07 PM

    ඔය ගාණ ෆික්ස් ඩිපොසිට් දාලා මාසේ පොලියෙන් රෙන්ට් එකට ඇක්සියෝ එකක් ගනින්.තෙල් ගහන් පදින්න විතරයි තියෙන්නේ.නඩත්තු , ඉන්ශුරන්ස් , රිස්ක් මොකුත් නෑ.
    Axio nm ganna bari wei machan FD ekn ena gaanen. Tawa sahena ganak athin daanna wenawa.
    ------ Post added on Jun 1, 2022 at 7:08 PM

    Toyota eken parts tikak atawala gatta nam watinawa. Oya ganata FD ekak ganna puluwan.
    FD thel karanawa adui neda.. FD3 wla hybrid system eke awl tinawa kiyl mn ahala tinawa.
    ------ Post added on Jun 1, 2022 at 7:09 PM