මචන්ලා ලොකුම ලොකු හෙල්ප් එකක් ඕනෙ.. IT industry එක සමš
මචන්ලා මම වෙනදට රෙප්ල්ය් එකක් දානව ත්රේඩ් එකක් පන දාගෙන කියවනව වගේ දෙයක් තමයි කරන්නෙ.. ඒත් අද පොඩි දෙයක් අහගන්න ඕන..... මට කියන්න පුලුවන්ද හොන්ද company එකක software engineer(android) ජොබකට යන්න මෙන්න මේ qualifications ඇති ද කියල..
Pre graduate program in software engineering(PIBT)
Mobile application development for android programming(SLIIT)
Oracle certified professional java programmer- SE6
Andorid application development (Java institute)
Java standalone application development (Java institute)
Qualifications නම් ඔච්චරයි. හැබැයි
PgP-se එකේ batch top
OCPJP 100%
සහ projects 2 කරල තියනව java applications(inventory and payroll)
සහ පොඩි පොඩි android applications
අනේ ලොකුම ලොකු උදව්වක් පොඩ්ඩක් නැවතිල දන්න දෙයක් දාල යන්න.. මට WSO2,MIT,codegen,etc.. ඔය වගෙ ලොකු එකක trainee eng(android) පැන ගන්න මාරම මාර උවමනාවක් තියෙන්නෙ.. දාන්න තියන companies දන්න ඒ ව තියනවනම් ලින්ක්ස් එවනවද?? මොනවද තව හදාගන්න ඕන අඩුපාඩු එහෙම කියන්න පුලුවන් නම් ලොකුම ලොකු උදව්වක්.