මචන්ලා ලොකුම ලොකු හෙල්ප් එකක් ඕනෙ.. IT industry එක සම&#353

shamikasupun

Active member
  • Jan 23, 2013
    191
    64
    28
    මචන්ලා ලොකුම ලොකු හෙල්ප් එකක් ඕනෙ.. IT industry එක සම&#353

    මචන්ලා මම වෙනදට රෙප්ල්ය් එකක් දානව ත්‍රේඩ් එකක් පන දාගෙන කියවනව වගේ දෙයක් තමයි කරන්නෙ.. ඒත් අද පොඩි දෙයක් අහගන්න ඕන..... මට කියන්න පුලුවන්ද හොන්ද company එකක software engineer(android) ජොබකට යන්න මෙන්න මේ qualifications ඇති ද කියල..

    Pre graduate program in software engineering(PIBT)
    Mobile application development for android programming(SLIIT)
    Oracle certified professional java programmer- SE6
    Andorid application development (Java institute)
    Java standalone application development (Java institute)

    Qualifications නම් ඔච්චරයි. හැබැයි

    PgP-se එකේ batch top
    OCPJP 100%
    සහ projects 2 කරල තියනව java applications(inventory and payroll)
    සහ පොඩි පොඩි android applications

    අනේ ලොකුම ලොකු උදව්වක් පොඩ්ඩක් නැවතිල දන්න දෙයක් දාල යන්න.. මට WSO2,MIT,codegen,etc.. ඔය වගෙ ලොකු එකක trainee eng(android) පැන ගන්න මාරම මාර උවමනාවක් තියෙන්නෙ.. දාන්න තියන companies දන්න ඒ ව තියනවනම් ලින්ක්ස් එවනවද?? මොනවද තව හදාගන්න ඕන අඩුපාඩු එහෙම කියන්න පුලුවන් නම් ලොකුම ලොකු උදව්වක්. :D:D:D:D:D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    oyaa athi ban. eth intew eka nam puthe ganata handle kara ganna. mona tharam certificates thibunath wadak naha tech intew eka goda danna bari nam.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Machan ubata godak hoda qualifications tiyanawa. habei Bsc degree ekak na neda?
    WSO2 MIT wage companies wala baseline eka Bsc degree ekak nattam intern ganne uni walin :)

    Habai ubata ona taram normal companies walata gannawa ubata mobile development hodata puluwan nisa :)
     
    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    මචන් මට interview එක ගැන පොඩ්ඩක් කීකො.... මම අහල තියනව walking interview ඊට පස්සෙ තව ටෙස්ට් එක එක මගුල් ගොඩක් තියනව කියල.. ඔය වගේ කොච්චර දේවල් තියනවද ජොබක් සෙට් කරගන්න කලින් company එකක..:)
     
    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    Jack_Sparrow බොස්.. මොන වගේ ඒ වට පැනගන්න පුලුවන් වෙයිද බන්.. කොහොමද මම සෙට් කොර ගන්නෙ මචෝ... මට industry එක ගැන මෙලෝ අදහසක් නෑ බන්...
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Machan ubata godak hoda qualifications tiyanawa. habei Bsc degree ekak na neda?
    WSO2 MIT wage companies wala baseline eka Bsc degree ekak nattam intern ganne uni walin :)

    Habai ubata ona taram normal companies walata gannawa ubata mobile development hodata puluwan nisa :)

    BIT ganne nadda ban?
     
    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    මචන් වෙන companies මොනද තියෙන්නෙ කීකෝ.... මම final yr කරන්න හිතාගෙන ඉන්නෙ ජොබක් කරන ගමන් බන්.. හේතුව ඔක්කොම එක පාර කරන්න ආර්තිකේ අස්පට් මචන්.. මට basic කීයක වගේ එකක් සෙට් කොර ගන්න පුලුවන් වෙයිද බන්???
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Jack_Sparrow බොස්.. මොන වගේ ඒ වට පැනගන්න පුලුවන් වෙයිද බන්.. කොහොමද මම සෙට් කොර ගන්නෙ මචෝ... මට industry එක ගැන මෙලෝ අදහසක් නෑ බන්...

    Machan okakin patan ganna oni kiyala deyak naha, ube oya tiyana ewalin hoda company ekaka wedata yaman, ehe inna gaman puluwan nam part time Bsc degree ekak karanna try karapan. Ehema natath ube experience ekka uba supirima weddek nam puluwan ;)

    BIT ganne nadda ban?

    mama nam dakalama naha, supirima weddek nam ganiy :)
     
    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    බොහෝම පින් කිව්ව දේවල් වලට.. තව මොනා හරි දන්න දෙයක් තියනව නම් කියන්ඩෝ.... මම හිතාගෙන හිටියෙ ලොකු company එකක් සෙට් කොර ගන්න බැරි උනොත් දිගටම එහෙමයි කියල...
     
    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    මචන්ලා.. කාට හරි පැහැදිලි කරන්න පුලුවන්ද software engineer,programmer,developer ඔය අතරෙ තියන වෙනස.. company වලින් ඇයි සමහර companies software engineer කියල ගන්නෙ ඇයි තවත් companies developer,programmer කියල ගන්නෙ.. මොනද තියන වෙනස් කම් කියල කියන්න පුලුවන්ද.. salary අත්නුත් වෙනස්කම් සිද්ද වෙනවද ?? දන්න මචන් කෙනෙක් කීකෝ....
     
    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    බම්පයක් හරි දාල යන්ඩෝ... අපේ pirate බොසා දන්නවද මේ සිද්දිය??? මේක wire මාරු වෙන problem එකක් මට තියන..
     
    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    Machan ubata godak hoda qualifications tiyanawa. habei Bsc degree ekak na neda?
    WSO2 MIT wage companies wala baseline eka Bsc degree ekak nattam intern ganne uni walin :)

    Habai ubata ona taram normal companies walata gannawa ubata mobile development hodata puluwan nisa :)

    jack_sparrow බොස්.. මට පැහැදිලි කරන්න පුලුවන්ද software engineer,programmer,developer ඔය අතරෙ තියන වෙනස.. company වලින් ඇයි සමහර companies software engineer කියල ගන්නෙ ඇයි තවත් companies developer,programmer කියල ගන්නෙ.. මොනද තියන වෙනස් කම් කියල කියන්න පුලුවන්ද.. salary අත්නුත් වෙනස්කම් සිද්ද වෙනවද ?? :yes::yes:
     
    Similar threads