මචන්ලා ලොකු උදව්වක් කරනවද ?

natta_gahe

Active member
  • Jan 5, 2011
    422
    53
    28
    File Steream use karapan 10GB denawa. ekaparakata download karanna. file eka dawas 3i thiyenne. Unge client ekata download unata passe FilStream ekenma eyalage bandwith eken Upload karanawa

    eka nisa yuthukam gana baya wenna deyak na...dawas 3k yanakan eka digata upload karanawa eyala...
     
    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    https://site.filestream.me/

    ඔන්න ඔය සයිට් එකත් මරු.. ෆුල් ස්පීඩ් ඩවුන්ලෝඩ් කරන්න දෙනවා.. හැබැයි Free යට පොඩි පොඩි ලිමිට් ටිකක් තියෙනවා. ෆිල්ම් එහෙම ඩවුන්ලෝඩ් කරද්දී නම් කිසිම අව්ලක් නෑ. අවුලක් වෙන්නේ ඉත්න් 15GB වගේ සයිස් ගේම් එහෙම ඩවුන්ලෝඩ් කරද්දී තමයි.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    ගොඩක් ස්තුතියි සහෝ උදව්වට එළකිරි ..රේප්+2 :P:P:P
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    weda godada machan

    filestream.me use karapan

    වැඩේ නම් හරි වගේ :yes::yes: filestream.me එකත් useකළා .windows 8 update කරන්න ගිහින් වැඩේ දෙල් වුනා බන් එකයි අලුත් වින්ඩොව්ස් 8 හරි 8.1 හරි බාගන්න බැලුවේ :P:P