මචන්ලා හදිස්සියක් උදව්වක් ඕනේ

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    Two door ekak ganin machan kohoma hari...

    Puluwan nam Sisil ekatata palayan...

    මේක තනි දොරනේ. ඉනොවෙක්ස් / දම් රෝ දොර දෙකේ එකක් එක සැරේ ගනින්.ඉන්සිලුලීන් දාන්න ෆ්‍රිසර් එකක් ඕනි නේදබන්? තනි දොරේ එකක් අරගෙනහරි යන්නෙ නෑ. මම බෙහෙත් ගැන දන්නෙ නෑ. පාමසියකකෙනෙක්ගෙන් අහලා බලන්න
    Ai 2 door ganna kiyanne? Single door unata eke freezer eka tiyenawane. Ape thibba ekath e jathiyemai
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    Ai 2 door ganna kiyanne? Single door unata eke freezer eka tiyenawane. Ape thibba ekath e jathiyemai
    එහෙනම් අවුලක් නෑ. එහෙම නැති ඒවත් තියනවා. දොර දෙකේ එක ලේසියි. ඒ නිසයි කිව්වේ. දම්‍ රෝ එකකට ගිහින් ගාණ අහපන්. වෙබ් සයිට් එකේ තියන ගාණටවඩා තව ගාන අඩු වෙනව.
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    දම්රො එක ගනින්, උබට කරදරයක් නෑ, සර්විස් නම්බර් ස්ටිකරයක් ලොකුවට ගහලත් තියෙනව.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    Innovex එක ගනින්. ඔය කම්පැනි තුනෙන් හොදම after care service ත් damro. පුලුවන් නම් ටවුන් වල තියෙන agent කෙනෙක් ගෙන් ගනින්. Damro branch නෙවෙයි. Showroom price එකට වඩා අඩු ගානකට ගන්න පුලුවන් වෙයි company warranty එකත් එක්කම.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA