Two door ekak ganin machan kohoma hari...
Puluwan nam Sisil ekatata palayan...
Ai 2 door ganna kiyanne? Single door unata eke freezer eka tiyenawane. Ape thibba ekath e jathiyemaiමේක තනි දොරනේ. ඉනොවෙක්ස් / දම් රෝ දොර දෙකේ එකක් එක සැරේ ගනින්.ඉන්සිලුලීන් දාන්න ෆ්රිසර් එකක් ඕනි නේදබන්? තනි දොරේ එකක් අරගෙනහරි යන්නෙ නෑ. මම බෙහෙත් ගැන දන්නෙ නෑ. පාමසියකකෙනෙක්ගෙන් අහලා බලන්න
එහෙනම් අවුලක් නෑ. එහෙම නැති ඒවත් තියනවා. දොර දෙකේ එක ලේසියි. ඒ නිසයි කිව්වේ. දම් රෝ එකකට ගිහින් ගාණ අහපන්. වෙබ් සයිට් එකේ තියන ගාණටවඩා තව ගාන අඩු වෙනව.Ai 2 door ganna kiyanne? Single door unata eke freezer eka tiyenawane. Ape thibba ekath e jathiyemai
Single door fridge eke deep freezer eka spcae madi ban..Ai 2 door ganna kiyanne? Single door unata eke freezer eka tiyenawane. Ape thibba ekath e jathiyemai
mamth gaththe mekema innovex eka. 86k una damro ekenma. kisi aulk na machan bill ekth echchara set wenne naDamro Direct Cool Refrigerator 180Ltr - Rs 79,000
Sisil