මචන්ලා Set වෙලා SLT එකට MSG කරමුද

sampat1980

Banned
Mar 25, 2013
515
51
0
SLT එක සෙට් වෙලා උඹට පෝලිමක් දාය්. කැහැ නොගහා හිටු.
 
dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ටෙලෙකොම් කියල වැඩක් නෑ.. ඔක්කොම පාලනය වෙන්නේ TRC එකෙන්.
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    denawa ban set wela msg kalanam aluthin GB wadi kale ahema illapu nisa

    wadak na ban, mama call karalath ahuwa GB naga nathuwa hari speed eka hari denna puluwanda kiyala.

    un kiyanawa web family ekata change wennalu :rofl: godak welawata tawa few months walin unlimited tiyana ayata danum deelama web family ekata maru seen ekakkuth kiwwa :sorry:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    denawa ban set wela msg kalanam aluthin GB wadi kale ahema illapu nisa

    :P:P මන් හිතන්නේ උඹ තාම O/L වෙන්න ඇති. මචන් ආයතනයක Director Panal එකක් තියෙනවා. Management එකක් තියෙනවා. උන් සාකච්ඡා කරලා තමයි හැම තීන්දුවක්ම දෙන්නේ. අපි ඉල්ලුව කියල කිසි දෙයක් දෙන්නේ නෑ. උන්ගේ ලාබෙ තමයි හැමතැනම උපරිම කරන්න හදන්නේ. නැතුව ඔය අපිට ආදරේට වැඩි කළා නෙවෙයි. දැන් මහින්ද රාජපක්ෂගේ Page එකේ කට්ටිය එකතු වෙලා විදුලි බිල අඩු කරන්න, ඉන්ධන මිල අඩු කරන්න, දුරකථන ගාස්තු අඩු කරන්න කිව්වම අඩු කරනවද? ඒ වගේ තමයි.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    :P:P මන් හිතන්නේ උඹ තාම O/L වෙන්න ඇති. මචන් ආයතනයක Director Panal එකක් තියෙනවා. Management එකක් තියෙනවා. උන් සාකච්ඡා කරලා තමයි හැම තීන්දුවක්ම දෙන්නේ. අපි ඉල්ලුව කියල කිසි දෙයක් දෙන්නේ නෑ. උන්ගේ ලාබෙ තමයි හැමතැනම උපරිම කරන්න හදන්නේ. නැතුව ඔය අපිට ආදරේට වැඩි කළා නෙවෙයි. දැන් මහින්ද රාජපක්ෂගේ Page එකේ කට්ටිය එකතු වෙලා විදුලි බිල අඩු කරන්න, ඉන්ධන මිල අඩු කරන්න, දුරකථන ගාස්තු අඩු කරන්න කිව්වම අඩු කරනවද? ඒ වගේ තමයි.

    SLT සහ TRC එකේ directors ලා නම් මන්ත්‍රීලට පු@ දීපු උන් වෙන්න ඇතිනේ.. උගත්කමක් නැතුව ගන්න තීරණවලින් කෙළවෙන්නේ මහජනතාවට තමයි. අනික ලංකාවේ ජන සන්නිවේදන ඇමතිකෙනෙක් ඉන්නවා. මිනිහට IT වලට කියලා සහතිකයක්වත් තියෙද දන්නේ නෑ... ඉතින් රටක් හැටියට දියුණු වෙයිද?
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    puluwan tharam FB page ake comment karapalla
    mama dakka ada kiyala thiyanawa
    unlimited pakage speed aka wadikaranna kiyala akek comment karala thibuna
    slt aken Dapu comment aka thamai me
    "stay with us for more future offers. we will definitely wonder you."

    aka nisa digatama comment kara palla
     
    Last edited:

    Himal721

    Member
    Nov 21, 2011
    34
    1
    0
    :P:P මන් හිතන්නේ උඹ තාම O/L වෙන්න ඇති. මචන් ආයතනයක Director Panal එකක් තියෙනවා. Management එකක් තියෙනවා. උන් සාකච්ඡා කරලා තමයි හැම තීන්දුවක්ම දෙන්නේ. අපි ඉල්ලුව කියල කිසි දෙයක් දෙන්නේ නෑ. උන්ගේ ලාබෙ තමයි හැමතැනම උපරිම කරන්න හදන්නේ. නැතුව ඔය අපිට ආදරේට වැඩි කළා නෙවෙයි. දැන් මහින්ද රාජපක්ෂගේ Page එකේ කට්ටිය එකතු වෙලා විදුලි බිල අඩු කරන්න, ඉන්ධන මිල අඩු කරන්න, දුරකථන ගාස්තු අඩු කරන්න කිව්වම අඩු කරනවද? ඒ වගේ තමයි.

    ane yako Mahinda wenayi slt wenayi thopilata uwamanwak na yako gihin balapn page1 cmnt redda OL mgalk kiynwa meka

    unge hama ektama oluwa naman inne nathwua una asadarane kiyanna oni ethkota unta wena chater1 maga arinna podi hari offer1k denwa yako,,,,,,,,,,,
    ,,
     
    Last edited:

    Himal721

    Member
    Nov 21, 2011
    34
    1
    0
    puluwan tharam FB page ake comment karapalla
    mama dakka ada kiyala thiyanawa
    unlimited pakage speed aka wadikaranna kiyala akek comment karala thibuna
    slt aken Dapu comment aka thamai me
    "stay with us for more future offers. we will definitely wonder you."

    aka nisa digatama comment kara palla

    Ekenma ban

    dan aluth unta offer1 dunnta passe parana un godak aulen inen cmnt danwa
    kalin un reply kale * aluth package walata maaru wenna
    but kattiya eka ahanne nathwua digatama comment daana nisa
    *stay with us for more future offers. we will definitely wonder you.

    mehema daanawa
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    old home express package will be canceled soon :yes: and you will be automatically changed to web family : trusted source
    (I post here that the bandwidth will be increased and it did)
     
    Last edited:

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28

    SLT සහ TRC එකේ directors ලා නම් මන්ත්‍රීලට පු@ දීපු උන් වෙන්න ඇතිනේ.. උගත්කමක් නැතුව ගන්න තීරණවලින් කෙළවෙන්නේ මහජනතාවට තමයි. අනික ලංකාවේ ජන සන්නිවේදන ඇමතිකෙනෙක් ඉන්නවා. මිනිහට IT වලට කියලා සහතිකයක්වත් තියෙද දන්නේ නෑ... ඉතින් රටක් හැටියට දියුණු වෙයිද?
    :yes::yes::yes:
    මේ රටේ හුඟක් දේවල් නැති උනේ වැරදි මිනිස්සුන්ව පාර්ලිමේන්තු යවපු එකෙන් තමයි

    old home express package will be canceled soon :yes: and you will be automatically changed to web family : trusted source
    (I post here that the bandwidth will be increased and it did)

    damn it :angry::angry::angry:
    thanks for informing btw.
     
    Last edited:

    Himal721

    Member
    Nov 21, 2011
    34
    1
    0
    mata SLT 1n msg1k ewala

    Sri Lanka Telecom PLC
    We will look forward in to your request. Please be with for more future offers and promotions. We will wonder you in this year. your positive comments and ideas are highly appreciated.