මචන්ලා

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    c79baa071684b67bf75dbe007d9e4362.jpg
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    ඕක එච්චර හොඳ වැඩක් නෙමෙයි මචන්!! ඕය වැඩෙන් උඹේ server එක 150+ times hit (ping) වෙනවා :no::no::no:. ඔතනින් හම්බෙන්නේ public IP එකක්. එතකොට ඔය වැඩේ අව්ල් යනවා. මමත් තවම කරලා නෑ! ඒ උනාට ඕක තමයි වෙන සිද්දිය!
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :( ethakota adsl thiyennama oni neda :dull:
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    උඹට add-hoc ක්‍රමේට පුලුවන් ඕනෙනම් server එක host කරගන්න! ඒක safe. :)
    ඒත් ඉතිං අහල පහල range එකේ ඉන්න උන්ට විතරයි play කරන්න පුලුවන් වෙන්නේ :no::no::no:!
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    උඹට add-hoc ක්‍රමේට පුලුවන් ඕනෙනම් server එක host කරගන්න! ඒක safe. :)
    ඒත් ඉතිං අහල පහල range එකේ ඉන්න උන්ට විතරයි play කරන්න පුලුවන් වෙන්නේ :no::no::no:!

    ekane wade ahala pahala inna ewunta computer aran deela thamai gahanna wenne :rofl: hariyanne nah wade :oo: