මචන්ලා

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ගොඩ කාලෙකින් බැහැදැකීමට පැමිනියෙමි:rofl: .මාහට පෙර කාල පරිච්චේදහයෙහි පොඩ්ඩක් Eකේ වෙත එන්න බැරි වුනෙමි :oo: . මන් අලුතෙන් පැකේජ් එකක් ගත්තා දැන් එන්න පුලුවන් :love:

2uzqzxw.jpg


මචන්ලා ආපු ගමන් මන් පොඩි උද්දව්වක් ඉල්ලන්නේ COD ගහන සහෝදර සහෝදරියන්ගෙන් මචන්ලා COD සෙර්වර් එකක් ඩොන්ගල් එකකින් හොස්ට් කරන්න බැරිදා :(:(:(:(:(:(:(:(
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ප්‍රෝපයිල් එකේ මැසෙජ් පිරී ඇත මට හොයාගැනීමට නොහැකිය ප්‍රෝපයිල් එකි ලියූ මට රිප්ලයි දැමීමට බැරිවීම ගැන සමාව අයදිමි :p
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    public ip නැති අනාත තොපට මොන COD serverද සිංහලු :P
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මම බෙනා;18770849 said:
    මගෙ අර ඉමේජ් එක හදන වෑඩෙත් සොරි උනා..තෝ කොහෙද උන්නේ :growl:

    :lol: adee mata dan amathakai hadana hatith balanna oni apahu man me tika kaelma card dada internet awe ek enna bah me baladdi card kapenwa neh :P man aluth pkg ekak gatta :P:P