මචන්ල කරන්න බිස්නස් එකක් කියනවද?

Our WaY

Member
Jul 20, 2010
138
18
0
Lankawe
මචන්ල කරන්න බිස්නස් එකක් කියනවද?

මන්ල මේ දවස් වල කරන්න අඩු මුදලක් දාල පටන් ගන්න හොද බිස්නස් එකක් කියහල්ල.පර්ට් ගෙනල්ල විකුනන්න නම් එව්ව අපි ශොප් එකක් ඕපන් කරන්න ඔනනේ,එහෙම නැතුව පර්ට් ගෙනල්ල දෙන්න තැනක් වගේ එහෙම කියන්න පුලුවන්නම් ගොඩක් හොදයි.අතෙ තියන සල්ලි ටික දාල අනාත වෙන්න බැ:)
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අතේ තියෙන සල්ලි දාල නම් මේ දවස් වල බිස්නස් වලට බහින එක ඇඟට ගුණ නෑ. ඒ හින්ද අතේ තියෙන මුදල් රැකගෙන කරන්න පුළුවන් දෙයක් ගැන හිතන්න.
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    දෑනට නම් කල්පනාවට එන්නේ නෑ මචන්....
    අනිවා මොනාහරි මතක් උනොත් කියන්නම්
     

    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    wena ratawatala lankawe badu yanawa business ekak wage ekak...... mama kiwwe lankawe me witharak thiyanaa eewa wage :)
     

    Our WaY

    Member
    Jul 20, 2010
    138
    18
    0
    Lankawe
    අතේනම් 15000 කට වඩා නැ මචන්ලා.ලන්කවෙන් බඩු පිටරට යවන්න නම් අපි කොහොමද මිලදීගන්නෙක් හරි වෙලෙන්දෙක් හරි හොයා ගන්නේ:) ලොකු උදව්වක් ඔයාල දෙන්නෙ මට ඔයාලට දෙන්න දෙයක් නැති එකයි දුක:(
     

    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    මොන පාර්ට් ද බන් ඔය කියන්නේ...වාහන පර්ට්ද ??
    මමත් මේ දවස් වල මොකකට හරි අත ගහන්නේ තමයි හිතං ඉන්නේ..තාම අයිඩියා එකක් නෑ බන්.
     

    Our WaY

    Member
    Jul 20, 2010
    138
    18
    0
    Lankawe
    ඔව් මචන් වාහන හරි මොබයිල් පෝන් හරි කොටස් ගෙන්නල දන්න,බට් මට ශොප් එකක් නැ.දාන්න තැනක් හොයගන්න තම වෙන්නෙ රීට වඩා එxපෝට් කරන එක හොදයි කියල තම හිතන්නෙ
     

    Our WaY

    Member
    Jul 20, 2010
    138
    18
    0
    Lankawe
    මචන් 15000 වගේ තමා වියදම් කරන්න පුලුවන්,මම කැමතියි මහන්සිවෙල වැඩක් කරන්න පුලුවන්,දෙයක් හඩල රට යවනවනම් ඉගෙන ගන්න උනත් පුලුවන් ,නමුත් මාකටින් ගැන මෙලෝ දෙයක් දන්නෙ නැ
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මෙතන කෙනෙක් ඉන්නවා උදව් කරන්න උබේවිස්තර ටිකක් හැකියාවල් ටිකක් ඉන්නේ කොහෙද ඔය වගේ විස්තර කියහං
     

    Our WaY

    Member
    Jul 20, 2010
    138
    18
    0
    Lankawe
    මොනව හරි ප්‍රොඩක් එකක් හඩන්න කියල දුන්නොත් එක කරන්න පුලුවන් පුරුදු වෙලා මචන් පුලුවන්නම් ලොකු දෙයක් හෙල්ප් එකක් දෙන්න
     

    D.Madu

    Member
    Sep 26, 2011
    74
    4
    0
    ගෙදර ඉන්නෙ
    කෑම වගේ දේකට උත්සාහ ගන්න..කෑම කියන දේ කවදාවත් ඇති වෙන දෙයක් නෙමේ.කොච්චර තිබුනත්..හොදට පිරිසිදුවට රසට දෙන්න පුලුවන් නම් හොදම ව්‍යාපාරයක් තමා ආහාර සම්බන්ද දේවල්.රට යවන්න කලින් මෙහේ මාකට් එක අල්ලන්න.