මචන්ල කරන්න බිස්නස් එකක් කියනවද?
මන්ල මේ දවස් වල කරන්න අඩු මුදලක් දාල පටන් ගන්න හොද බිස්නස් එකක් කියහල්ල.පර්ට් ගෙනල්ල විකුනන්න නම් එව්ව අපි ශොප් එකක් ඕපන් කරන්න ඔනනේ,එහෙම නැතුව පර්ට් ගෙනල්ල දෙන්න තැනක් වගේ එහෙම කියන්න පුලුවන්නම් ගොඩක් හොදයි.අතෙ තියන සල්ලි ටික දාල අනාත වෙන්න බැ