මචන් අන්තිම මාස 10න් A/L Maths වලින් ගොඩයන්න පුළුවන&

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,307
    1,569
    113
    පේමන්ට් එකේ.
    මචන් අන්තිම මාස 10න් A/L Maths වලින් ගොඩයන්න පුළුවන&

    මචන් මම S3 මට්ටමක විතර ඉන්නේ :( කොහොමහරි එක්සෑම් එක කරගෙන ගෙදර අයව ගොඩ දාගන්න ඕන බන්. මචන් උඹලා දන්න විදිහට අන්තිම මාස 10න් ගොඩ ගිය එවුන් ඉන්නවද? පුළුවන් එ් සම්බන්ධයෙන් මාව දැනුවත් කරපන්. ගොඩක් ස්තූතියි!
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Puluwan tharan mahansi wenna..uthsahayai kapawimai thiyenan me loke karanna Bari deyak na..oyage chethanawa Honda nisa aniwaryenma oyata goda yanna puluwan..wish you all the best..:)
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උබ ඉන්න මට්ටම අනුව තමා .. S3 මට්ටම කිව්වට බැනේ ඉතින් හොයාගන්න .. දැනට කරලා තියන පාඩම් වලින්ද S3 නැත්තන් දැනට මොනවත්ම කරලා නැද්ද නැත්තන් කරපුව හොදටම බැරිද නැත්තන් ටික ටික තේරෙනවද ඒ අනුව තමා

    revision class එකකට පලයන් ටික ටික පුළුවන් නං .. මුකුත්ම තේරෙන් නැත්තන් වැඩක් නෑ ඉතින් එකකට ගිහින්

    ඔක්කොටම කලින් මුල් ටිකේ කෙල උන හේතුව හොයාගෙන එක අයින් කරපන් නැත්තන් කරන්න වෙන්නේ නෑ
     
    Last edited:

    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    පුලුවන් මචන්. අනිවාර්යෙන් past papers කරන්න ගනින් සබ්ජෙක්ට් 3 ඒම. 2000 idan. කොහොමහරි 2 පාර ගානෙවත් කරහන්. ඒ අතරෙ බැරි පාඩම් මොනවද කියලා හොයා ගනින්. ඒවා ගැන පොත් වලින් බලලා හරි පුලුවන් යාලුවෙක් ඉන්නව නම් අහලා දැන ගනින්. පාඩම් කර ගන්න අතරෙ short note ගහ ගහ පාඩම් කරහන්. අනිවා පුලුවන්. S1ක් විතරක් තිබිල කොහොම හරි දෙපාර කරලා ගොඩ දාගත්තෙ එහෙම. කොහොම හරි revision class වලට යමන් හොද sir kenek ගෙ 1 subject 1කට 1 ගානෙ පුලුවන් නම්.
    ජය වේව!!!
     

    jeevakaplus

    Member
    Dec 12, 2014
    38
    2
    0
    පුළුවන් මචන් වෙලාව හොදටම ඇති
    පාස් පෙපර් කරා සැරටම, රිවිශන් ගියා අමරුම සබ්ජෙක්ට් එකට විතරක්
    මේ මාස 10 මැෂින් එකයි ෆොන් එකයි ඇත් කරල වැඩ කරපන්
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,786
    2,802
    113
    Puluwan yako. Hariyata karanawanam maasa 10k wedith ekka. Mage yaluwekhitiya. U first shy 2F 1S. 1st shy eka iwara wela weda patan aran 2nd shy eke u 2A 1B daala moratu giya. Try karoth beri wenne ne. Kohomahari 3A daanawa kiyala hithagena weda karapan mahansi wela. Mulinma fb account ekai elakiri account ekai deactivate karala daapan. A/L iwara wenakal apahu computer eka peththe ennawath epa. A/L iwara wela athi tharam fb palayan. Theory igena ganna athare puluwan tharam past papers karapan. 2000 indanwath past papers karoth umbata prashna ena pattern ekak hoyaganna puluwan wei. Kohomath paper wala 60% witharama past papers wala thiyena prashna wala structure ekata enawa. E athare theoryth hondata goda dapan. Umba maths or bio nam karanne, Chemistry/Physics wala MCQ goda daana hetith igena ganin. Physics wala ehema MCQ kiyanne wenama Art ekak. Mama dan A/L karala 8-9 yrs wenawa. E nisa mata dan hariyata mathaka ne. Prof.Rosa ge poth balapan Physics walata. Chemistry wala MCQ walata honda pothak thibuna kauruhari Muslim sir kenek liyapu ekak. Eka patta sira. Eka aran balapan. Good luck. A3 daala Island rank ekak daanna target karagena weda karapan. Tharu allanna try karoth adu gaane handa wath alla ganna puluwan. Tharu allanna be kiyala nikan hitiyo mukuthma ne.
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    පුතේ අන්තිම මස 3න් ගොඩ ගිහිපු උනුත් ඉන්නවා..maths නේ කරන්නේ.. පුළුවන් නම් අනිට්ම අවුරුදු 10 passpaper ටික එක පාරක් කරගන්න ඕනේ..!!පුළුවන් නම් දෙපාරක්...!!මේ කෙන් තෝරන්නේ බුද්දිමත් කෙනා නෙමෙයි.......මතක ශක්තිය වැඩි එකා..!!!chemstry නම් පොඩ්ඩක් චාර්ට් අදාල එහෙම පුරුදු වෙයන්...ඔරගනික්..!!!පිසිකල් ටික ලේසි නේද..!!!හොදම දේ තියරි පොඩ්ඩක් බලල පේපර් කරන එක..
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,307
    1,569
    113
    පේමන්ට් එකේ.
    උබ ඉන්න මට්ටම අනුව තමා .. S3 මට්ටම කිව්වට බැනේ ඉතින් හොයාගන්න .. දැනට කරලා තියන පාඩම් වලින්ද S3 නැත්තන් දැනට මොනවත්ම කරලා නැද්ද නැත්තන් කරපුව හොදටම බැරිද නැත්තන් ටික ටික තේරෙනවද ඒ අනුව තමා

    revision class එකකට පලයන් ටික ටික පුළුවන් නං .. මුකුත්ම තේරෙන් නැත්තන් වැඩක් නෑ ඉතින් එකකට ගිහින්

    ඔක්කොටම කලින් මුල් ටිකේ කෙල උන හේතුව හොයාගෙන එක අයින් කරපන් නැත්තන් කරන්න වෙන්නේ නෑ
    ඔවු මචන් දැන් ඒක තමයි කරන්න ඉන්නේ. :)