මචන් අර පිලිකාව හැදුන අම්මට උදව් කරමුද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Na macho awulak na... godak ewun me wadeta set karaganna bestma me krame...

    මචන් කවුරු හරි මුලික වෙන්න ඔනේ මේකට පොඩි කාලයක් කැප කරන්න පුලුවන් කෙනෙක් වෙන්න ඔනේ ඉස්සල්ලාම අර සහොදරයගෙන් අදහසක් ගන්න ඔනේ පොඩ්ඩක් මේක ඔර්ගනයිස් කරගන්න පුලුවන් කෙනෙක් වුනානම් තමයි හොද?
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හොඳ අදහසක්.
    අරමුදලක් වගේ එකක් පටන් ගත්තොත් මේ වගේ දේවල් වලට මුදල් අවශ්‍ය වෙන කිරියෙ හෝ පිට උදවියට සුළුවෙන් හෝ උපකාරයක් කරන්න පුළුවන්
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    අපිත් පුලුවන් විදියට help එකක් දෙන්නම්
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    මචන් අර අම්ම කෙනෙක්ට කැන්සර් එකක් හැදිලා කියලා තේරෙඩ් එකක් තිබුනා නේද අපි ඒ අම්මට උදව් කරමුද?එකෙක්ගෙන් රු දාහක් ගානේ එකතු කලත් ඒ අම්මට අවුරුද්දකට ඇති වෙන්න හරි බෙහෙත් අරන් දෙන්න පුලුවන් නේද? කවුරු හරි මුලික වෙලා මේක පටන් ගන්න පුලුවන් නම් ලොකු දෙයක් .:yes::yes:

    උගේ Account Details දාන්න කියමු. මාත් සල්ලි දෙන්නම්. හැබැයි ලඟපාත ඉන්න කෙනෙක් ගිහිල්ල බලන්න වෙනවා. නැත්නම් අපේ අයියල තව බිස්නස් එකක් පටන් ගනියි.