Good idea... ganak nokiya puluwan widihata help karanna kiyamu....![]()
yes
then all can help


then all can help


Good idea... ganak nokiya puluwan widihata help karanna kiyamu....![]()


issellama thread eka ain karahan mod kenekta kiyala
meka dakkama uta monada bn hithenne
puluwan unta pm dahan
ඇයි බන් අවුලක් වෙයිද?issellama thread eka ain karahan mod kenekta kiyala
meka dakkama uta monada bn hithenne
puluwan unta pm dahan
Na macho awulak na... godak ewun me wadeta set karaganna bestma me krame...
මචන් අර අම්ම කෙනෙක්ට කැන්සර් එකක් හැදිලා කියලා තේරෙඩ් එකක් තිබුනා නේද අපි ඒ අම්මට උදව් කරමුද?එකෙක්ගෙන් රු දාහක් ගානේ එකතු කලත් ඒ අම්මට අවුරුද්දකට ඇති වෙන්න හරි බෙහෙත් අරන් දෙන්න පුලුවන් නේද? කවුරු හරි මුලික වෙලා මේක පටන් ගන්න පුලුවන් නම් ලොකු දෙයක් .![]()