maath enawa add me pls....
GayanFX2015 Well-known member Dec 22, 2015 1,134 173 63 Aug 18, 2016 #42 Me too. මෙහෙම දේවල් තම්යි මචන් වෙන්න ඕන. ඒ ත්‍රෙඩ් එකේ යාලුවට pm කරල bnk details ඉල්ලගනින්. ඒ විස්තර මේ ත්‍රෙඩ් එකේ දාපන්. Hats off for your idea bro.
Me too. මෙහෙම දේවල් තම්යි මචන් වෙන්න ඕන. ඒ ත්‍රෙඩ් එකේ යාලුවට pm කරල bnk details ඉල්ලගනින්. ඒ විස්තර මේ ත්‍රෙඩ් එකේ දාපන්. Hats off for your idea bro.
u.saradiyel Well-known member Jul 23, 2011 5,038 2,143 113 EARTH Aug 18, 2016 #44 aniwa..............................hodata hoyala balanna bank details danna kiyamuda?
nvhcc89 Well-known member Feb 8, 2011 19,377 5,820 113 ගෙදර/බෝඩිමේ Aug 18, 2016 #45 I'm in karana deyak gana matath pm ekak dapan
nvhcc89 Well-known member Feb 8, 2011 19,377 5,820 113 ගෙදර/බෝඩිමේ Aug 18, 2016 #46 patiranayo mama hithanne uba elakiri awata passe dapu ekama wadagath thread eka meka kiyala bump
S scorpion MW Well-known member Dec 9, 2014 10,365 6,785 113 හෙල බිමේ Aug 19, 2016 #50 කොහොමද අධාර දෙන්නේ??? විස්තර කියන්න.
KSPathirana Well-known member Apr 22, 2015 8,034 10,356 113 Aug 19, 2016 #52 එල.එකෙන්ම අපිත් ඉන්නව.අපිටත් වෙන විදිය කියන්ඩෝ.
Chaulan Active member Oct 28, 2013 599 63 28 Gedara Aug 19, 2016 #55 count me in..පුළුවන් විදියට හෙල්ප් එකක් දෙන්නම් pm එකක් දාන්න
DemonAkalanka Well-known member Aug 17, 2011 7,592 1,465 113 Sri Lanka Aug 19, 2016 #58 Matath kiyapan. pm ekak dapan. thread eka bala bala inna welawak na.
Pathfinder_A2Z Well-known member Jun 10, 2016 9,572 3,671 113 තොණ්ඩුලන්තය Aug 19, 2016 #60 [FONT="]මචංලා අපිට මොන මතවාදයක් තිබුණත් මේ වගේ වෙලාවක අමාරුවේ වැටුණු එකෙකුට උදව් කරන්න ඕන.... ඒක තමයි මනුෂ්‍යකම..... හැබැයි ඒක විධිමත් විදිහට වෙන්න ඕන... ඒ කියන්නේ ගොඩක් එවුන් මේකේ සැරිසරන්නේ නිර්නාමිකව.... එහෙම එකෙක් රු.[/FONT]1,000/- [FONT="]ක් දුන්නත් රු.[/FONT]100/- [FONT="]ක් දුන්නත් දෙන්නේ බොක්කෙන්ම... මොකද එහෙම දුන්න කියල ඌ ඒකට පෙරළා දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැති නිසා... [/FONT][FONT="]r. pathirana[/FONT][FONT="] නූල පටන් ගත්ත විතරයි ලැබුණු ප‍්‍රතිචාරවලින් අපේ එවුන්ගේ තියෙන මනුෂ්‍යකම කොච්චර ද කියල පේනවා.... ගොඩක් සතුටුයි. ඒ මනුෂ්‍යකම ඉදිරියටත් තවත් අමාරුවේ වැටිච්ච එකෙක් වෙනුවෙන් ලබාගන්න නම් මේක විධිමත් විදියට වෙන්න ඕන...[/FONT] 01. [FONT="]පළවෙනියෙන්ම අදාල සහෝදරයාගේ කැමැත්ත අකැමැත්ත ගන්න වෙනවා.[/FONT] 02. [FONT="]ඔහු කැමති නම් [/FONT][FONT="]EK[/FONT][FONT="] සහෘදයින් කිහිප දෙනෙක් මෙහි සැබෑ වටපිටාව හදුනා ගන්න වෙනවා. ඒ සහෘදයා පෞද්ගලිකව හමු වී ඔහුගේ යථා ස්වරූපය හදුනාගන්න වෙනවා... [/FONT] 03. [FONT="]ඊට පස්සේ මුදල් බැර කිරීමට ගිණුමක් විවෘත කරන්න වෙනවා.... (ඒ ගිණුම දිගටම මේ වගේ අවස්ථාවල දී පාවිච්චි කරන්න තියාගන්න පුඵවන්... මෙතනදී තමන්ගේ අනන්‍යතාවය [/FONT][FONT="]EK[/FONT][FONT="] වල අනාවරණය කර ඇති පැරණි [/FONT][FONT="]EK[/FONT][FONT="] සාමාජිකයින් දෙදෙනෙක්වත් මූලික වෙනවා නම් වඩා හොඳයි.[/FONT][FONT="])[/FONT] 04. [FONT="]ඊට පස්සේ අදාල ඖෂධයේ වටිනාකම බලා වසරකට සරිලන ලෙස ඖෂධ ලබා දීමට මූල්‍ය පරිත්‍යාගයක් කරන එක හොදයි. [/FONT] [FONT="]මේවායින් කොහොමටවත් කියවෙන්නේ නෑ ඒ සහෘදයා හෝ [/FONT][FONT="]EK[/FONT][FONT="] සහෘදයින් සැක කරනවා කියලා... වැරදිලාවත් යම් කිසි හේතුවක් නිසා ගැටලූවක් ඇති වුණොත් ඉදිරියේ දී තවත් එකෙකුට උදව්වක් කරන්න EK members[/FONT][FONT="][FONT="]ලා[/FONT] ආයේ ඉදිරිපත් වෙන්නේ නැති වේවි.... ඒ වගේම වංචාවක් කරන්න හිතුණු එකෙකුට වුණත් අපේ මනුෂ්‍යකම කඬේ යවන්න බැරි වෙන විදියට මේක වෙන්න ඕන..... මේක මගේ පෞද්ගලික අදහසක්... කොහොම වුණත් අපේ සහෘදයා වෙනුවෙන් මට පුලූවන් උදව්වක් මම කරනවා.... [/FONT] Last edited: Aug 19, 2016
[FONT="]මචංලා අපිට මොන මතවාදයක් තිබුණත් මේ වගේ වෙලාවක අමාරුවේ වැටුණු එකෙකුට උදව් කරන්න ඕන.... ඒක තමයි මනුෂ්‍යකම..... හැබැයි ඒක විධිමත් විදිහට වෙන්න ඕන... ඒ කියන්නේ ගොඩක් එවුන් මේකේ සැරිසරන්නේ නිර්නාමිකව.... එහෙම එකෙක් රු.[/FONT]1,000/- [FONT="]ක් දුන්නත් රු.[/FONT]100/- [FONT="]ක් දුන්නත් දෙන්නේ බොක්කෙන්ම... මොකද එහෙම දුන්න කියල ඌ ඒකට පෙරළා දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැති නිසා... [/FONT][FONT="]r. pathirana[/FONT][FONT="] නූල පටන් ගත්ත විතරයි ලැබුණු ප‍්‍රතිචාරවලින් අපේ එවුන්ගේ තියෙන මනුෂ්‍යකම කොච්චර ද කියල පේනවා.... ගොඩක් සතුටුයි. ඒ මනුෂ්‍යකම ඉදිරියටත් තවත් අමාරුවේ වැටිච්ච එකෙක් වෙනුවෙන් ලබාගන්න නම් මේක විධිමත් විදියට වෙන්න ඕන...[/FONT] 01. [FONT="]පළවෙනියෙන්ම අදාල සහෝදරයාගේ කැමැත්ත අකැමැත්ත ගන්න වෙනවා.[/FONT] 02. [FONT="]ඔහු කැමති නම් [/FONT][FONT="]EK[/FONT][FONT="] සහෘදයින් කිහිප දෙනෙක් මෙහි සැබෑ වටපිටාව හදුනා ගන්න වෙනවා. ඒ සහෘදයා පෞද්ගලිකව හමු වී ඔහුගේ යථා ස්වරූපය හදුනාගන්න වෙනවා... [/FONT] 03. [FONT="]ඊට පස්සේ මුදල් බැර කිරීමට ගිණුමක් විවෘත කරන්න වෙනවා.... (ඒ ගිණුම දිගටම මේ වගේ අවස්ථාවල දී පාවිච්චි කරන්න තියාගන්න පුඵවන්... මෙතනදී තමන්ගේ අනන්‍යතාවය [/FONT][FONT="]EK[/FONT][FONT="] වල අනාවරණය කර ඇති පැරණි [/FONT][FONT="]EK[/FONT][FONT="] සාමාජිකයින් දෙදෙනෙක්වත් මූලික වෙනවා නම් වඩා හොඳයි.[/FONT][FONT="])[/FONT] 04. [FONT="]ඊට පස්සේ අදාල ඖෂධයේ වටිනාකම බලා වසරකට සරිලන ලෙස ඖෂධ ලබා දීමට මූල්‍ය පරිත්‍යාගයක් කරන එක හොදයි. [/FONT] [FONT="]මේවායින් කොහොමටවත් කියවෙන්නේ නෑ ඒ සහෘදයා හෝ [/FONT][FONT="]EK[/FONT][FONT="] සහෘදයින් සැක කරනවා කියලා... වැරදිලාවත් යම් කිසි හේතුවක් නිසා ගැටලූවක් ඇති වුණොත් ඉදිරියේ දී තවත් එකෙකුට උදව්වක් කරන්න EK members[/FONT][FONT="][FONT="]ලා[/FONT] ආයේ ඉදිරිපත් වෙන්නේ නැති වේවි.... ඒ වගේම වංචාවක් කරන්න හිතුණු එකෙකුට වුණත් අපේ මනුෂ්‍යකම කඬේ යවන්න බැරි වෙන විදියට මේක වෙන්න ඕන..... මේක මගේ පෞද්ගලික අදහසක්... කොහොම වුණත් අපේ සහෘදයා වෙනුවෙන් මට පුලූවන් උදව්වක් මම කරනවා.... [/FONT]