මචන් ගෝ ප්රෝ එකෙන් ගත්තු විඩියෝස් ලැප්ටොප් එකට අරන් බලන කොට හෙන හෙමින් යන්නේ. ස්ලෝ මෝෂන් වගේ
නමුත් ගෝ ප්රෝ එකෙන් ප්ලේ කරොත් හරියට යනවා
කලින් එහෙම සීන් එකක් උනේ නැහැ
මොකද්ද හේතුව
වී එල් සි සහ ෆිල්ම් ඔරා එකෙන් බලන්නේ
නමුත් ගෝ ප්රෝ එකෙන් ප්ලේ කරොත් හරියට යනවා
කලින් එහෙම සීන් එකක් උනේ නැහැ
මොකද්ද හේතුව
වී එල් සි සහ ෆිල්ම් ඔරා එකෙන් බලන්නේ

