මචන් ගෝ ප්‍රෝ එකෙන් ගත්තු විඩියෝස්

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    මචන් ගෝ ප්‍රෝ එකෙන් ගත්තු විඩියෝස් ලැප්ටොප් එකට අරන් බලන කොට හෙන හෙමින් යන්නේ. ස්ලෝ මෝෂන් වගේ
    නමුත් ගෝ ප්‍රෝ එකෙන් ප්ලේ කරොත් හරියට යනවා

    කලින් එහෙම සීන් එකක් උනේ නැහැ

    මොකද්ද හේතුව

    වී එල් සි සහ ෆිල්ම් ඔරා එකෙන් බලන්නේ
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,689
    21,372
    113
    oya resolution eke wena videos play wenwada?
    video karapu fps eka mokadda?
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    මචන් ගෝ ප්‍රෝ එකෙන් ගත්තු විඩියෝස් ලැප්ටොප් එකට අරන් බලන කොට හෙන හෙමින් යන්නේ. ස්ලෝ මෝෂන් වගේ
    නමුත් ගෝ ප්‍රෝ එකෙන් ප්ලේ කරොත් හරියට යනවා

    කලින් එහෙම සීන් එකක් උනේ නැහැ

    මොකද්ද හේතුව


    වී එල් සි සහ ෆිල්ම් ඔරා එකෙන් බලන්නේ
    Lap eke graphic performance madi. mageth issara oya seen eka una. :baffled: :baffled:
    Cam eke resolution/ FPS eka adu karala balapan hariyayda kiyala.. but godakma quality adu karanna epa. GoPro eekenuth weak ne ehema unoth. :no: :dull:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    s-l1200.jpg
     

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    මගේ මැෂින් එකෙත් 4k බලන්න බෑ
    H81

    RAM එකනං අවුලක් නෑ
    H110 සහ ඊට උඩ තමා 4K වැඩ
    ග්‍රැෆික් කාඩ් ඕනෙත් නෑ

    HDMI පොට් එකක් තමා හරියන්නෙ
    D-Sub (VGA) මං හිතන්නෙ සපෝට් කරන්නෙ නෑ
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    614
    681
    93
    uba oka vlc play karanm aulk natuwa play wenawa. eketh ehema nam, kalin ehema une naha kiyapu nisa graphic drivers update karapn. hari driver eke hoyala
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,234
    113
    Forest
    playback software doesn’t decode the video properly

    or

    Your graphic card doesn’t support whatever the video transcoding gopro uses and your processor is crap
     

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    614
    681
    93
    මචන් ගෝ ප්‍රෝ එකෙන් ගත්තු විඩියෝස් ලැප්ටොප් එකට අරන් බලන කොට හෙන හෙමින් යන්නේ. ස්ලෝ මෝෂන් වගේ
    නමුත් ගෝ ප්‍රෝ එකෙන් ප්ලේ කරොත් හරියට යනවා

    කලින් එහෙම සීන් එකක් උනේ නැහැ

    මොකද්ද හේතුව

    වී එල් සි සහ ෆිල්ම් ඔරා එකෙන් බලන්නේ
    specs kiyapan
     

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    ට හුඩු මේකෙන් බලන්න බැරි වෙන්න විදියක් නෑනෙ :shocked:
    මොනිටර් එකට ගහල තියෙන්නෙ hdmi කේබල් එකක් නෙමේද?
    අහ් ලැප් ටොප් එකක්
     
    Last edited: