මචන්ලා, මෙන්න මේකයි සිද්දිය.
මට එකටම වැඩ කරන කෙල්ලෙක් ගැන අදහසක් පහල වෙලා තියෙනවා.
ඒ කෙල්ලට කොල්ලෙකුත් ඉන්නවා, ළගදි මැරි කරන්නත් ඉන්නේ. ගෙවල් වලින් එච්චර කැමැත්තක් නැහැ හැබැයි. දැන් අවුරුදු ගානක්ලු සම්බන්දෙ . අවුරුදු 8+
කෙල්ල මගෙත්ම එක්ක හොදටම කතා බහ කරනවා, ඕනේ දෙයක් අහන්න පුළුවන්. කියන්නත් පුළුවන්. මට කෙල්ලගෙන් අහන්නත් හිතයි.
ඒත් , කොල්ලෙකුත් ඉන්නවා, මැරි කරන්නත් ඉන්නවා කියල හිතෙන කොට අහන එක අවුල් වගේ. අනිත් එක, තියෙන යාලු කම නැති වෙයිද ඕව අහන්න ගිහින්. හැබැයි මට ඒකිව මාර විදිහට ෆීල් වෙනවා මචන්ලා.
මොකක්ද කරන්නේ කියල හිතා ගන්න බැරුව ඉන්නේ.