Questions මචන් මම සමිර

SameerL

Member
Jan 5, 2023
1
0
1
මචන්ලා මට උදවුවක් ඔනේ.

මම මචන් සමිර. වයස 27
මම මචන් 0/L fail
මම දැනට Computer shop එක්ක වැඩ.ඒ දැනුමනම් තියේ.
හැබැයි certificate නැ.අවුරුදු 8 විතර xperience තියෙනවා.
English දැනුමනම් තියේ.

මේ යන විදිහට Shop එක කරන් යන්න බැරි වෙන සිද්දියක් තියෙන්නෙ.

මට හිතාගන්න බැ බන් මොකද්ද කරන්න ඔනේ කියලා.

හැබැයි මට තව ආසයි IT ffield එක පැත්තෙන් ඉස්සරහාට යන්න.හැබැයි කොකද හොද සහා ඉස්සරහාට හොදට මුදල් උපයන්න පුලවන් මොනවද කියලා..

මෙන්න මේ දේට මට ⁣මොකද්ද කරන්න පලුවන් කියලා කියන්න පුලුවන්ද
 

Loku Aiyaa

Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    Shop eka ohomama thiyan poddak dena services tika aluth karapan
    shop neme moka karath backup line ekak thiyaganna one.
    anika ekama eka income method eken depend wennath epa
     
    • Like
    Reactions: Any.key and SameerL

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    Social media walin ube skill eka market krpn machan eken alut customers base ekk hadanin ubatama , tik tok, Fb wala puluwan taram market krpn, shop eke weda walata wada pita weda tikak hari set wei eken
     
    • Like
    Reactions: HAneo and SameerL

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    සමීර සල්ලි හොයන්න හිතන් කරනවනම් සාර්ථක වෙන්න තියෙන ඉඩ අඩුයි. තමන් දක්ෂ මොකටද කියල හොයාගෙන ඒක මාස්ට කරන්න. IT ද වෙන ෆීල්ඩ් එකක්ද අදාල නෑ තමන් දක්ශ දේ කරන්න මහන්සි වෙන්න.
    අවු.8 ක අත්දැකීමෙන් ඔය කරන රස්සාවම තමන්ට තනියම කරන්න පුළුවන් නම් අද හෙටම පටන් ගන්න.
     
    • Like
    Reactions: SameerL

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    උබ ඉස්සලම IT වල එරියාස් බලපන් උබට ගැලපෙන හරි හිතට අල්ලන
    ඒම හම්බුන එරියා එකේ ස්ටඩී ෆීල්ඩ් එක බලපන් , රැකියා මාකට් එක බලන්න, ඒ මකට් එකට ඕනේ ටෙක්නොලොජි බලන්න
    යන්න යූටියුබ් ගිහින් ඒවා ඉගෙන ගන්න


    IT ජොබකට බේසික් පොතේ දැනුම ඕනේ ඒ නිසා අර ඔයා හොයාගත්ත සබ්ජෙක්ට් එකට තියන පාඨමාලා හෝ වෙන්ඩර් සෙටිෆිකේශන් (ගූගල්, සිස්කෝ, aws, අසුර්, මයික්‍රොසොෆ්ට් , වෙනත්, A+, linux , පොටොසොප් ) ඔය වගේ ඒවා කරන්න . කරන ගමන් ෆීවර් වගේ පැලැට්ෆෝම් වල බිස්නස් ගන්න බලන්න , ජොබ් වලට දාන්න )

    IT කියන්නේ මාසෙන් දෙකෙන් අවුරුද්දෙන් හැබෑවෙන සිහිනයක් නෙමෙයි උබේ දැන් තත්වේ වයස එක්ක . උබේ කටු කෑමේ හැකියාව තමා
     
    • Like
    Reactions: SameerL