මචන්ලා මට උදවුවක් ඔනේ.
මම මචන් සමිර. වයස 27
මම මචන් 0/L fail
මම දැනට Computer shop එක්ක වැඩ.ඒ දැනුමනම් තියේ.
හැබැයි certificate නැ.අවුරුදු 8 විතර xperience තියෙනවා.
English දැනුමනම් තියේ.
මේ යන විදිහට Shop එක කරන් යන්න බැරි වෙන සිද්දියක් තියෙන්නෙ.
මට හිතාගන්න බැ බන් මොකද්ද කරන්න ඔනේ කියලා.
හැබැයි මට තව ආසයි IT ffield එක පැත්තෙන් ඉස්සරහාට යන්න.හැබැයි කොකද හොද සහා ඉස්සරහාට හොදට මුදල් උපයන්න පුලවන් මොනවද කියලා..
මෙන්න මේ දේට මට මොකද්ද කරන්න පලුවන් කියලා කියන්න පුලුවන්ද