මචන් මාර ෆීලින් එකක්

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මචන් මාර ෆීලින් එකක්

    මේ දවස් වල ලෙඩ වෙලා ඉන්නේ
    බයිසිකලෙන් පොඩි රවුමක් ගියා
    වටේ පිටේ සද්දේ ඇහෙන්නේ නෑ බන්
    වාහනත් අඩුයි
    මාර ෆෝකස් එකක් ආවේ බන්
    වෙනද යනකොට එපා වෙනවා
    මොකද්ද හේතුව
    drugs ගන්න උන්ටත් මේ ආතල් එක ද බන් තියෙන්නේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එලියට බැහැල ඇවිදින එක කොහොමත් ඔලුවට හොදයි:baffled:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    එලියට බැහැල ඇවිදින එක කොහොමත් ඔලුවට හොදයි:baffled:

    යකෝ කොහොමත් මන් යනවා
    ඒත් වෙනස් ෆීලින්ග් එකක් ආවා
     
    AnuradhaRa

    Well-known member
  • මේ දවස් වල ලෙඩ වෙලා ඉන්නේ
    බයිසිකලෙන් පොඩි රවුමක් ගියා
    වටේ පිටේ සද්දේ ඇහෙන්නේ නෑ බන්
    වාහනත් අඩුයි
    මාර ෆෝකස් එකක් ආවේ බන්
    වෙනද යනකොට එපා වෙනවා
    මොකද්ද හේතුව
    drugs ගන්න උන්ටත් මේ ආතල් එක ද බන් තියෙන්නේ

    වෙන්ඩ ඇති බං :yes:

    මාත් ඩොක්ටර්ව හම්බවෙන්ඩ යන්නෙ මේ බ්‍රහස්පතින්ද..
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    අතේ නොගහ සතියක් විතර හිටියමත් අමුතු ඇක්ටිව් ගතියක් එනවා. :P
     
    AnuradhaRa

    Well-known member
  • ඒ ඩොක් හොදයි ද

    දොස්තර ලෙඩ්ඩු බලාගෙන බලාගෙන යනව
    කවුන්සලිං කරන අයගෙන් රිපෝට් එකක් අරං ඩොක්ට ගාවට යන්ඩ වෙන්නෙ. අපිත් එක්ක වැඩි කතාවක් නෑ. වචනයක් දෙකක් කිව්ව බෙහෙත් ලියනව
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63

    දොස්තර ලෙඩ්ඩු බලාගෙන බලාගෙන යනව
    කවුන්සලිං කරන අයගෙන් රිපෝට් එකක් අරං ඩොක්ට ගාවට යන්ඩ වෙන්නෙ. අපිත් එක්ක වැඩි කතාවක් නෑ. වචනයක් දෙකක් කිව්ව බෙහෙත් ලියනව

    එහෙනම් හරියන්නේ නෑ
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    එළියට බැහැල අරමුණක් නැතුව ලොකුවට, වට පිටාව බල බල යද්දි මනස විසිරිලා යනව ගොඩක්‍ දේවල් වලට. එක දෙයක් ගැන විතරක් focus කරන හන්ද තමයි depress වෙන්නෙත්.

    සාර්ථක මිනිස්සු පැය 2ක් සතියකට කැමති දේවල් හිතෙන්න දීල ඔය විදිහට එළියට බැහැල ඉන්නවලු.

    දවසකට nature එක විනාඩි 10 ක් වත් ඔය විදිහට විඳින්න පුලුවන්නන් ඒක සැහෙන්න හොඳයි.
     
    na bn hamadama mama yanawa eth kalathurakin thama mehema une
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මරෙයි ද බන් :(

    උබ කියන තරම් උබට depression නම් මැරෙන එක හොදයි බන්...:sorry:

    මාත් ප්‍රර්ථනා කරනවා මාව ක්ෂණික අනතුරකින් මැරිලා යන්න කියල... :(