මචන් රත්තරං

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa

උබ ලියන ඒවා මම නිතරම වගේ කියවනවා මචන්.
http://www.elakiri.com/forum/showthread.php?t=1578212
මෙන්න මේ ලිපියේ තියෙන දේවල් ඇත්ත කියලා මට හිතෙනවා බන්. මගේ බොක්කේ ෆිට් එකක් ඉන්නවා. ඌ මට වඩා ටිකක් වැඩිමල්. ඌට කෙල්ලෙක් නෑ කිය කිය අඩ අඩ හිටියේ. :lol: පස්සේ පොර ප්‍රයිවට් ඩිග්‍රි එකක් කරලා මාස කිහිපයකට කලින් අවුට් උනා කියහන් කෝ, ඌ ඒ ගමන්ම වගේ ජොබ් එකක් හොයාගත්තා. මේ ළගදි ඌ සුපිරි කෑල්ලකුත් දාගත්තා. සල්ලි බලේ බන්. උබ කියපු එක සම්පුර්ණයෙන්ම ඇත්ත කියලා මට හිතුනා ඌව මේ ළගදි දැක්කම. ඌ ඒ තරම් හොද පෙනුමක් තියෙන එකෙකුත් නෙවෙයි. කළු එකෙක්. ඌගේ කෑල්ල දැක්කම මටත් හිතුනා, මගේ කෝස් එකක් සම්පුර්ණ කරලා, ජොබ් එකක් දාගෙන කෑල්ලක් දාගන්න. කෙල්ලෝ ඉන්නවා බන් ඕන තරම්. සුපිරි කෙල්ලෝ ඕන තරම් ඉන්නවා. නමුත් උන් යන්නේ සල්ලි තියෙන උන්ට විතරයි. ලුණු බතුයි කමුකෝ රත්තරං කියන ජාතියේ කෙල්ලෝ නම් මම දැකලම නෑ. :lol::lol:

අඩෝ රත්තරං, උබ එළ කොල්ලෙක්. උබට ජය. උබට තව තව ඒවා දාන්න ශක්තිය ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා.
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ado "kalu" kollanta apahasa karanna epa kA%^ya

අපහාස කරා නෙවෙයි බන්. සමාජයේ මතයක් තියෙනවානේ කළු උන්ට කෙල්ලෝ කැමති නෑ කියලා. ඒක ගැනයි බන් මම කිව්වේ.​
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඌ එල කොල්ලෙක් තමයි. :yes: සමහරුන්ට ඌව දිරවන්නේ නැත්තේ ඌ ලියන ඒවගෙන් වදින තැන් වලට හොදට වදින නිසා.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    කෙල්ලෝ ඕන නම්. පාරේ රස්තියාදු වෙන්න එපා බන්. සල්ලි හොයපන් එතකොට සුපිරි කෑල්ලක් දාගන්න පුලුවන් ඔය ලාචෝරු බඩු නැතුව. මේකේ ගොඩක් උන් අඩවනේ කෙල්ලෝ නෑ කියලා. උන්ට මම හිතන්නේ මේක වැදගත් වෙයි.​
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!

    කෙල්ලෝ ඕන නම්. පාරේ රස්තියාදු වෙන්න එපා බන්. සල්ලි හොයපන් එතකොට සුපිරි කෑල්ලක් දාගන්න පුලුවන් ඔය ලාචෝරු බඩු නැතුව. මේකේ ගොඩක් උන් අඩවනේ කෙල්ලෝ නෑ කියලා. උන්ට මම හිතන්නේ මේක වැදගත් වෙයි.​

    Exactly.. :yes::yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උගේ ජිවිතේ අත්දැකීම් නිසා වෙන්න ඇති බන් ඔච්චරම බොක්කට වදින්න ලියන්න පුළුවන්.
    මිනිස්සුන්ගේ අත්දැකීම් බෙදා ගන්නකොට සමහරු කියනවා ලොකුකම,පඩ ෂෝ කියල.
    එත් ගොඩක් අයට මග ඇරෙන දේ තමන් යන මාර්ගේටත් අත්දැකීම් ගන්නේ නැතුව shortcut එකක් හදා ගන්න පුළුවන් නේද කියලා. සමහර විට එක අවුරුදු ගානක් වෙන්නත් පුළුවන්. මනුස්සකමට එහෙම අත්දැකීම් බෙදා ගන්න මනුස්සයෝන්ට elakiri යේ උනත් තියන තැන පේනවනේ. කොච්චර කුණු, බලු කතා කියනවද කියලා. එත් කවුරු හරි තරහට පොරගේ account එක expose කළා උනත් එතනින් ඇත්තටම ඔප්පු මිහිහා පොරක් කියලා. robot kiyosaki මහත්තයාගේ පොත් වල theory විතරයි තිබ්බේ. ඒවා පාවිච්චි කරලා සාර්ථකත්වයේ උපරිමේට ගිය ඇත්ත මිනිහෙක් දැක්ක.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    hadissiye mokak hari wela salli ena widiha nathi wela duppath una kiyamuko .. ethkota oya wage ekak dala yanwane ban wadak nane ithin ..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    hadissiye mokak hari wela salli ena widiha nathi wela duppath una kiyamuko .. ethkota oya wage ekak dala yanwane ban wadak nane ithin ..

    එහෙම වෙන්නත් පුලුවන් බන්. නමුත් ලංකාවේ වගේ රටක. බැදලා ළමයි හම්බ උනාම ගෑණි දාලා යන්නේ නෑ සාමාන්‍යයෙන් ලොකු වලියක් ගියොත් හරි, උබ පිට ගෑනුන්ට අනින්න යනවා නම් මිසක්.

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    එහෙම වෙන්නත් පුලුවන් බන්. නමුත් ලංකාවේ වගේ රටක. බැදලා ළමයි හම්බ උනාම ගෑණි දාලා යන්නේ නෑ සාමාන්‍යයෙන් ලොකු වලියක් ගියොත් හරි, උබ පිට ගෑනුන්ට අනින්න යනවා නම් මිසක්.

    hari ban itn ehma yanna widihak nathi kamata inna ekak laga idala moktada .. ahawal eka karagana witharada ithin ....ehma ekak set karagana ochara marila salli hoyla gemak denne moktda nikan .. eeta wada thaniyen inna eka hodai kiyala mata hithune
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    hari ban itn ehma yanna widihak nathi kamata inna ekak laga idala moktada .. ahawal eka karagana witharada ithin ....ehma ekak set karagana ochara marila salli hoyla gemak denne moktda nikan .. eeta wada thaniyen inna eka hodai kiyala mata hithune

    සාමාන්‍යයෙන් ලංකාවේ වගේ රටක බදින්න කලින් කෙල්ලෝ සල්ලි කාර කොල්ලෝ දාගත්තට, බැදලා ළමයෙක් හම්බ උනාම සිරාවටම වගේ ලව් කරනවා. එතකොට දාලා යාමේ සම්භාවිතාව ගොඩක් අඩුයි. කෙල්ලෙක් බදින්න ඕනේ අරක කරන්නම නෙවෙයි, තමන්ගේ කියලා ළමයෙක් හදන්න, වයසට ගියාම බලාගන්න වගේ තමයි.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,309
    1
    16,920
    113
    −273.15°C
    රත්තරං ඉතින් රත්තරං කොල්ලෙක් තමයි.
    ඌ දාන ත්‍රෙඩ් මාත් කියවල තියෙනව..