උබ ලියන ඒවා මම නිතරම වගේ කියවනවා මචන්.
http://www.elakiri.com/forum/showthread.php?t=1578212
මෙන්න මේ ලිපියේ තියෙන දේවල් ඇත්ත කියලා මට හිතෙනවා බන්. මගේ බොක්කේ ෆිට් එකක් ඉන්නවා. ඌ මට වඩා ටිකක් වැඩිමල්. ඌට කෙල්ලෙක් නෑ කිය කිය අඩ අඩ හිටියේ.
පස්සේ පොර ප්‍රයිවට් ඩිග්‍රි එකක් කරලා මාස කිහිපයකට කලින් අවුට් උනා කියහන් කෝ, ඌ ඒ ගමන්ම වගේ ජොබ් එකක් හොයාගත්තා. මේ ළගදි ඌ සුපිරි කෑල්ලකුත් දාගත්තා. සල්ලි බලේ බන්. උබ කියපු එක සම්පුර්ණයෙන්ම ඇත්ත කියලා මට හිතුනා ඌව මේ ළගදි දැක්කම. ඌ ඒ තරම් හොද පෙනුමක් තියෙන එකෙකුත් නෙවෙයි. කළු එකෙක්. ඌගේ කෑල්ල දැක්කම මටත් හිතුනා, මගේ කෝස් එකක් සම්පුර්ණ කරලා, ජොබ් එකක් දාගෙන කෑල්ලක් දාගන්න. කෙල්ලෝ ඉන්නවා බන් ඕන තරම්. සුපිරි කෙල්ලෝ ඕන තරම් ඉන්නවා. නමුත් උන් යන්නේ සල්ලි තියෙන උන්ට විතරයි. ලුණු බතුයි කමුකෝ රත්තරං කියන ජාතියේ කෙල්ලෝ නම් මම දැකලම නෑ. 
අඩෝ රත්තරං, උබ එළ කොල්ලෙක්. උබට ජය. උබට තව තව ඒවා දාන්න ශක්තිය ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා.


