මචන් ලොකු අවුලක් nobala yanna epa

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඇයි බං ඔහොම ජොබ් කරනවා නම්, ඔච්චර අතාවශ්‍යම ඩේටා තියෙනවා නම් ඕවා ඔන්ලයින් එකවුන්ට් එකක හරි බැකප් කරන්න එපෑය.. නැත්තං තව හාඩ් එකක හරි සීඩී ටිකක හරි ගහල තියන්න එපැය..

    හාඩ් එක රිකවරි කලාම ඩේටා සේරම ගන්න බැහැ.. අනික හුගක් ඒවා ඩැමේජ් වෙනවා.. Image වල බාගයයි රිකවරි වෙන්නෙ සමහර වෙලාවට.. Video වලත් එහෙමයි.. ඒක නිසා රිකවරි කරන එක සීයට සීයක් සාර්ථක ක්‍රමයක් නෙමෙයි..

    ඩිස්ක් එකේ අවුලක් නැත්තං බෝඩ් එක මාරු කරලා ඩේටා ටික අරගන්න ට්‍රයි කරපං.. ඒක තමා කරන්න පුලුවන් හොදම වැඩේ..

    ඇයි බං ඔහොම ජොබ් කරනවා නම්, ඔච්චර අතාවශ්‍යම ඩේටා තියෙනවා නම් ඕවා ඔන්ලයින් එකවුන්ට් එකක හරි බැකප් කරන්න එපෑය.. නැත්තං තව හාඩ් එකක හරි සීඩී ටිකක හරි ගහල තියන්න එපැය..

    මචන් මන් කරන්නෙ ග්‍රැෆික්. ෆයිවර්. රිපීට් බයර්ස්ල නිතරම අප්ඩේට් වෙන්වා. ඒ නිසා ඩිවිඩී ගහන්ව නම් හැමදාම ගහන්න වෙනවා මට. අනිත් එක කොහේවත් අප් කරන්න බෑ බන්. gb 200k upload කරන්නෙ කොහොමද මචන් මම ඉන්නෙ 3G signal area එකක. 4g no, slt no.. මන් බුදු කට්ටක් කන්නේ නෙට් එන්න ඉතින් අප් කරන්න බෑ මට්. හෙට සේරම මේව බැකප් කරන්නයි හිට්යේ බන්. :(
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,881
    6,519
    113
    ගග අද්දර
    තුසියා අර කැම්පස් ගියපු මල්ලි කවුද බන්, මට නම මතක නෑ, දිව අග තියනව එන්නේ නෑ... ගෘප් එකේ ඉන්නේ.. අන්න ඌ දන්නවා හාඩ් සීන්... මැසේජ් එකක් දාපන් ඌට මුකුත් කරන්න කලින්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් මන් කරන්නෙ ග්‍රැෆික්. ෆයිවර්. රිපීට් බයර්ස්ල නිතරම අප්ඩේට් වෙන්වා. ඒ නිසා ඩිවිඩී ගහන්ව නම් හැමදාම ගහන්න වෙනවා මට. අනිත් එක කොහේවත් අප් කරන්න බෑ බන්. gb 200k upload කරන්නෙ කොහොමද මචන් මම ඉන්නෙ 3G signal area එකක. 4g no, slt no.. මන් බුදු කට්ටක් කන්නේ නෙට් එන්න ඉතින් අප් කරන්න බෑ මට්. හෙට සේරම මේව බැකප් කරන්නයි හිට්යේ බන්. :(

    ඉතිං බං ඩේලි නෝමල් සීඩී එකක හරි ගහලා තිව්වා නම් පාඩු නැහැනේ.. Enclosure එක ගලවලා ඩිරෙක්ට් ගහලා බැලුවෙ නැද්ද උඹ..? මට හිතෙන්නෙ ඕක Enclosure එකේ අවුලක් කියලා.. හාඩ් එකට ඩැමේජ් එකක් නොවී ඒකෙ අවුලක් උනොත් නම් කේස් එකක් නෑ.. :yes:
     
    priza

    Junior member
  • Oct 13, 2008
    170
    7
    18
    මගෙ external එක් (segate 1TB) අද උන් හිටි ගමන් වැඩ නැතිව ගියා. අරන් මාස 6ක් ඇති. GB 200 වගේ ඩේට තිබුනා. disk management වලට ගියාම මෙන්න මෙහෙම පෙන්වනවා.
    View attachment 69852

    මට තේරුන විදියට ඔය error එක search කරාම මට මේ වගේ solution ටිකක් හම්බුනා.

    https://www.easeus.com/resource/disk-unknown-not-initialized.html

    අනේ දැනුම ඇත්තෙක් කියපල්ලා මන් මේ විදියට කලොත් external එකේ data lost වෙයිද?
    මොකක් වෙයිද ? විසදුමක් ලැබෙයිද? :( මගේ ජීවිත කාලෙම දේවල් තියෙන්නේ මේකෙ. මන් fiverr කරන්නේ. දන්නවනේ කොච්චර බරපත්ලද කියලා මේ data ටික lost උනොත්. වෙන backup නැහැ. කලින් backup තිබුන lap hard එක අවුල් ගියා නිසා සේරම මේකට දැම්මා. :(
    දන්න එකෙක් උදව් කරපියව් පින්සිද්ද වෙයි. වියදමක් ගියත් කමක් නැහැ. හරියටම් හරි විසදුමක් බලල කියපල්ල.please බලල නිකන් යන්න විතරක් එපා. මට රෙපක් ගහන්න සිහිපත් නැහැ පිස්සු හැදිලා ඉන්නේ. please help me :(

    USB connect වෙන් සද්දේ ඇහෙනවා
    HDD එක වැඩ කරන් සද්දේ ඇහෙන්වා
    machan mama danna podi solution ekak meka try krala balanna
    R-Studio data recover meka dala data tika recover karaganna puluwan
    matath oya wade wela mama recover kara data tika eeta passa HDD REGENERATE DALA Hard Eka Hada ganna puluwan
    me software
    kalla R-Studio data recover nathinam kiyanna mama upload karala dennam

    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වයිරස් එකකින් පාටිෂන් එකට කෙල්ල වගේ නේද ? :shocked::shocked:

    Recuva: වලින් බලපන් කරන විදිහ ගුගල් කරලා ට්‍රය් කරන්න :sorry:

    දැන් නම් බැකප් කරන හොදම වැඩේ dvd හරි cd තමා :(
    නැත්නම් ඔනවෙලාවට බඩු නැ :(

    https://www.piriform.com/recuva
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඇයි උබ කොහේද
    තුසියා අර කැම්පස් ගියපු මල්ලි කවුද බන්, මට නම මතක නෑ, දිව අග තියනව එන්නේ නෑ... ගෘප් එකේ ඉන්නේ.. අන්න ඌ දන්නවා හාඩ් සීන්... මැසේජ් එකක් දාපන් ඌට මුකුත් කරන්න කලින්
    රුකා මන් බලන්නම් මචෝ
    ඉතිං බං ඩේලි නෝමල් සීඩී එකක හරි ගහලා තිව්වා නම් පාඩු නැහැනේ.. Enclosure එක ගලවලා ඩිරෙක්ට් ගහලා බැලුවෙ නැද්ද උඹ..? මට හිතෙන්නෙ ඕක Enclosure එකේ අවුලක් කියලා.. හාඩ් එකට ඩැමේජ් එකක් නොවී ඒකෙ අවුලක් උනොත් නම් කේස් එකක් නෑ.. :yes:
    අනේ මන්ද බන්. තව ටිකක් ඉවසලා ඉදල kකරන්න උලුවන් ඒව කරන්වා :sorry:
    machan mama danna podi solution ekak meka try krala balanna
    R-Studio data recover meka dala data tika recover karaganna puluwan
    matath oya wade wela mama recover kara data tika eeta passa HDD REGENERATE DALA Hard Eka Hada ganna puluwan
    me software
    kalla R-Studio data recover nathinam kiyanna mama upload karala dennam

    තෑන්ක්ස් බන්. මන් බලන්නම් තව ටිකක් බලලා. අප් කරපන් තියේ නම්
    මරුසිරා;22276708 said:
    වයිරස් එකකින් පාටිෂන් එකට කෙල්ල වගේ නේද ? :shocked::shocked:

    Recuva: වලින් බලපන් කරන විදිහ ගුගල් කරලා ට්‍රය් කරන්න :sorry:

    දැන් නම් බැකප් කරන හොදම වැඩේ dvd හරි cd තමා :(
    නැත්නම් ඔනවෙලාවට බඩු නැ :(

    https://www.piriform.com/recuva

    තෑන්ක්ස් බන්. හෙට බැකප් කරන්නයි හිටියේ :(
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    dan umbe meke thiyena magul serama karala kelo ganne nathuwa, ochchara watinawanam data tika, data recover karana company ekakata deela backup ekak ganin. man dakala thiyenawa un oya housing galawala hard recover karana seen ekak gena poddak hoyala balapan, data gaththata passse one ekak athhada balapan ban,:sorry:

    net eke search karapan thiyenawa mata FB ekak ahu una unge comments tikak balapan.
    https://www.facebook.com/Best-Data-Recovery-Service-in-Sri-Lanka-209908919057170/

    poddk hoyala balapan mekema ayath athi recover karapu un
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    pawu ban aparade mahansiya, hoda padam neda, math google drive danna one neththan badu ne DVDth sure na. oya loku ganan HDD thibbam backup krnnat widiyak na ne, ekko ekama size dekak thibila clone karanam hari, lankawe internet unlimited wath na ne:sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තුසියා අර කැම්පස් ගියපු මල්ලි කවුද බන්, මට නම මතක නෑ, දිව අග තියනව එන්නේ නෑ... ගෘප් එකේ ඉන්නේ.. අන්න ඌ දන්නවා හාඩ් සීන්... මැසේජ් එකක් දාපන් ඌට මුකුත් කරන්න කලින්

    ruka_ef :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන් මන් කරන්නෙ ග්‍රැෆික්. ෆයිවර්. රිපීට් බයර්ස්ල නිතරම අප්ඩේට් වෙන්වා. ඒ නිසා ඩිවිඩී ගහන්ව නම් හැමදාම ගහන්න වෙනවා මට. අනිත් එක කොහේවත් අප් කරන්න බෑ බන්. gb 200k upload කරන්නෙ කොහොමද මචන් මම ඉන්නෙ 3G signal area එකක. 4g no, slt no.. මන් බුදු කට්ටක් කන්නේ නෙට් එන්න ඉතින් අප් කරන්න බෑ මට්. හෙට සේරම මේව බැකප් කරන්නයි හිට්යේ බන්. :(

    :shocked::shocked::shocked:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කරන්න පුලුවන් හැමදේම නෙට් එකෙන් බලලා කරන්න බැලුවා..
    හරි ගියේ නෑ... මම එකෙකුට යැව්වා බලපන් කියලා... ඌටත් බැරුව කොළඹ තැනකට යොමු කරන්නම් කිව්ව.
    මට උගේ වැඩක් කරගන්න බැරිවෙලා හාඩ් එක මොකද උනේ කියලා අහන්න බැරිව ඉන්නේ.. හරි ගියානම් ඌ මට කියනවා...

    ෆයිවර් නැතුව අනිත් ස්ටොරි matath ගැලපෙනවා...

    මට පේන්නේ මේ කේස් එක දැන් පුත්තලම් පාර දිගේ යන්නේ කුරුණෑගල ඉඳන්.. පරිස්සමින් ඒ පැත්තේ අය

    මල මගුලයි... මාරවිල පැත්තෙන් ඇවිත් උඹලට ඇවිත් තියෙන්නෙ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උබ USB කේබල් එක මාරු කරල බැලුවද මගේ තියෙනව අවුරුදු 9ක් පරන 250GB Seagate එකක් ඔහොම විකාරයක් ඇවිල්ල පස්සෙ බලනකොට USB කේබල් එක සවුත්තු වෙලා.