මච‍ං උබලගෙ Mental health එක එහෙම කොහොමද මේ දිනවල 😇

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ඉඳලා හිටලා හරි කිරියෝ කලුවො ගැන හොයලා බලන්න එපැයි නෙහ් 😇😍

    f293492b6b554f191e5e855be5864b4c.jpg
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    366
    476
    63
    ඉඳලා හිටලා හරි කිරියෝ කලුවො ගැන හොයලා බලන්න එපැයි නෙහ් 😇😍

    View attachment 245182
    Mental health zero වෙලා තියෙන්නේ කිසිම හිතේ සැනසීම ක් නෑ අවුරුදු දෙකක් තුනක් තිස්සේ ඉඳන් 😐
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    Mental health zero වෙලා තියෙන්නේ කිසිම හිතේ සැනසීම ක් නෑ අවුරුදු දෙකක් තුනක් තිස්සේ ඉඳන් 😐
    මොකක් හරි ප්‍රශ්නයක් උනාද breakup එකක් වගේ ?
     
    • Like
    Reactions: MR.YOLO

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    office එකේ salary දෙන්නේ නැ වෙලාවට , එක්කෝ බාගයියි දෙන්නේ , interview යන්න හිර වෙලා ඉන්නේ , external degree එකේ exam ලග ලග , අනේ මන්ද ඉතින් , මාර්තු වෙනකම් මෙහෙම තමා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,262
    34,899
    113
    මේ දවස් වල රස්නේ අඩුනිසා මානසික සවුක්කිය ඉතා හොඳයි. තව සති කීපයකින් කර වෙන්න පායද්දී රස්නේ වැඩිවෙනකොට තමයි මැන්ටල් හෙල්ත් එක පුල් අවුල් වෙන්නේ
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,637
    7,702
    113
    office එකේ salary දෙන්නේ නැ වෙලාවට , එක්කෝ බාගයියි දෙන්නේ , interview යන්න හිර වෙලා ඉන්නේ , external degree එකේ exam ලග ලග , අනේ මන්ද ඉතින් , මාර්තු වෙනකම් මෙහෙම තමා
    සියලු දේ අතහරින්න..අල්පේච්ච ජීවිතයකට යොමුවන්න..