ඉඳලා හිටලා හරි කිරියෝ කලුවො ගැන හොයලා බලන්න එපැයි නෙහ් 

Mental health zero වෙලා තියෙන්නේ කිසිම හිතේ සැනසීම ක් නෑ අවුරුදු දෙකක් තුනක් තිස්සේ ඉඳන්
මොකක් හරි ප්රශ්නයක් උනාද breakup එකක් වගේ ?Mental health zero වෙලා තියෙන්නේ කිසිම හිතේ සැනසීම ක් නෑ අවුරුදු දෙකක් තුනක් තිස්සේ ඉඳන්![]()
Drugs?ඉඳලා හිටලා වස ටිකක් බීලා mental health release කරපං
බලාගෙන පෙට්ටිය කැඩෙයිබයිසිකල් පදිනවා
alcoholDrugs?
සියලු දේ අතහරින්න..අල්පේච්ච ජීවිතයකට යොමුවන්න..office එකේ salary දෙන්නේ නැ වෙලාවට , එක්කෝ බාගයියි දෙන්නේ , interview යන්න හිර වෙලා ඉන්නේ , external degree එකේ exam ලග ලග , අනේ මන්ද ඉතින් , මාර්තු වෙනකම් මෙහෙම තමා
මොලේ තියෙනවද කියලා අහන්නෙමෙන්ටල් හෙල්ත් කියල එකක් ගැන දන්නෙත් නැ බන්.