මටත් තියෙනව - චාටර් නේ
මං මේ කල්පනා කෙරුවෙ තනියම කතා කරන සීන් එක මටත් තියෙනව..
පිටට ඇහෙන්ඩ නෙමේ.. හිතෙන් ඇතුලෙන් කතා කරන්නෙ
මං මේ කල්පනා කෙරුවෙ තනියම කතා කරන සීන් එක මටත් තියෙනව..
පිටට ඇහෙන්ඩ නෙමේ.. හිතෙන් ඇතුලෙන් කතා කරන්නෙ
මමනම් කඩ්ඩ හදාගන්නව තනියම හිතින් කතා කරලා![]()
මම හිතුවේ හැමෝම එහෙමයි කියල

මමනම් කඩ්ඩ හදාගන්නව තනියම හිතින් කතා කරලා![]()
ලොස් පොලොස් හරමානිස් කියන්නෙ කාටද?

![]()
ලොස් පෝයෝස් හර්මානෝස් - The Chicken Brothers in Spanish.
Also the restaurant chain owned by Gus Fring in Breaking Bad.

ubath oya nama dagena elakiri eke kudu vikunanawa neda?![]()