එයාට කෙල්ලෙක් ඉන්නවාjanitha pwu uba maloth
මූ පුලුවන්නං කොරෝනා හදන් මැරෙයි.
එයාට කෙල්ලෙක් ඉන්නවාjanitha pwu uba maloth
office eke ekekta thibba ban..Iye hadenna pereda koheda giye?

Ubath gargle karada?ado matath ehemai ban![]()
Dan kohomada bn???get well soonමුලින්ම තාත්තාට උන ගත්ත. Pcr එක එනකම් හිටිය අනිත් දවසේ මටත් උන ගත්තා. මුලින්ම උගුර අමාරුවෙන් තමි පටන් ගන්නේ. මටනම් එක දවස යි උන තිබුනේ ඊට පස්සේ කැස්ස තිබුනා. හොස්පිටල් වල ඉඩ නැති හින්ද ගෙදර තමයි බෙහෙත් කලේ.
දවසට දෙපාරක් දුම් ඇල්ලුවා. දෙහි කොළ, pawatta, හීන් නාරන්, කොහොඹ දාල. දුම් ඇල්ලුවම මාර සනීප යි තාත්තා ට නම් දවස් 6ක් විතර උන තිබුනා, රෑට තමයි ගොඩක් අමාරු ගතිය එන්නේ. දුම් අල්ලන්න එකෙන් සෙම ගතිය අඩු වෙලා ගියා, අමාරුවෙන් හරි ඇගට හරි පෝෂණයක් තියන කෑමක් කන්න ඕනේ. නෙත්නම් අමාරුයි. මෙහෙම බේරෙන්න හරි පුළුවන් උනේ vaccine එක විදපු නිසා වෙන්න ඇති.
Ubatath hadunada corona?mata nam hemba hotu yanawa.. unak naha
aathalma wadey kianne gedarin kanna denawa saruwata
yakage badaginnak tiyenne ban... dawalta kaawe 12 ta mata aye kanna hethenawa
Uba clogard gahalada berune?Scene eka eka parak hadunata aye hadenna puluwan ne?ithin bn dan digatama hadennai hodawennao aye hadennai gattama koi wele hari mareine
ow eta passe hari giya.habi una hadune na tamaUbath gargle karada?
matath ne,mokatada danne ugura riduneow eta passe hari giya.habi una hadune na tama

ow dan dawas thunaiDan kohomada bn???get well soon
Ubatath hadunada corona?
Uba clogard gahalada berune?
Matath ugura riduna pereda.eda rema clorgard mouth wash eken gargle kara.eka nethi wela giya![]()
ekek sukala iwarai ekita ehenamAnthima sitha janitha weida danne.mala perethayk wela ipadey
මුලින්ම තාත්තාට උන ගත්ත. Pcr එක එනකම් හිටිය අනිත් දවසේ මටත් උන ගත්තා. මුලින්ම උගුර අමාරුවෙන් තමි පටන් ගන්නේ. මටනම් එක දවස යි උන තිබුනේ ඊට පස්සේ කැස්ස තිබුනා. හොස්පිටල් වල ඉඩ නැති හින්ද ගෙදර තමයි බෙහෙත් කලේ.