මූ බැනලා තියෙන්නෙ මුගෙ කෙල්ලට නෙවෙයි එයාගේ යාලුවට ඔක්කොම කියවලා බලපන්
උබ කෙල්ලට ආදරේ කරලා තියෙන්නේ හරියට නෙවෙයි මචන්. බූට් නෙවෙයි මොකක් තිබ්බත් එහෙනම් ඔය විදියට කියන්නේ නෑ

මූ බැනලා තියෙන්නෙ මුගෙ කෙල්ලට නෙවෙයි එයාගේ යාලුවට ඔක්කොම කියවලා බලපන්
උබ කෙල්ලට ආදරේ කරලා තියෙන්නේ හරියට නෙවෙයි මචන්. බූට් නෙවෙයි මොකක් තිබ්බත් එහෙනම් ඔය විදියට කියන්නේ නෑ

මේ කතාවේ කිසිම අගක් මුලක් නෑ නේ...
ඔයාගේ මේ සම්බන්ධය නැවැත්වෙන්න ඒ කෙල්ල සම්බන්ධ වෙන්නේ කොහොම ද කියලා මෙතන කියලා නෑ නේ..
අනික කොල්ලෝ ඔයා මුලදි ම කරලා තියෙන්නේ වැරද්දක් නේ..
ඔයාට කොණ්ඩ පණ තියෙන්න ඕනේ..
කෙලින් ම ගිහිල්ලා ඒ කෙල්ල එක්ක යාලු වෙන්න.. ඒත් ඔයා කරලා තියෙන්නේ..
අර කෙල්ල ලව්වා පණිවිඩ යවන එක...
ඒහෙම කරනවාට කෙල්ලෝ කැමැතියි නෑ මචන්..
ඒක තේරුම් ගන්න..
පුලුවන් නම් ඔයාගේ කතාව තවත් විස්තර කරන්න.. ඒතකොට අපිට තේරුම් යයි..

අරූගෙ කොන්ඩෙ ප්රශ්නයක් තමයිගනන් ගන්න එපා බන් හැමෝම ඔය කට්ට කාලා තියෙනවා .... දුකයි තමයි ඒත් ආතල් එකේ හිටපන්..
පස්සේ හරි යනවා...![]()
ගනන් ගන්න එපා බන් හැමෝම ඔය කට්ට කාලා තියෙනවා .... දුකයි තමයි ඒත් ආතල් එකේ හිටපන්..
පස්සේ හරි යනවා...![]()

ගණන් ගන්න එපා බං..ඕව ඔහොම තම අන්තිමට අපිට හරි යන කෙනා සෙට් වෙනවා..උඹ බය නැතුව හිටපන්..උඹට වගේම මටත් මතක් වුනේ එලකිරිය තම මුලින්ම ඔය වගේ දෙයක් වුනාම...![]()

හැමෝම කියන කතාවක් තමයි..
මුහුදේ එක මාළුවා ද ඉන්නේ කියන කතාව..
අපි නේ දන්නේ ඒ මාළුවාව කොයි තරම් පරිස්සම් කරලා තියාගෙන
ආදරයෙන් කරුණාවෙන් බලා ගත්තේ කියලා..
ඉතින් ඒ මාළුවා තේරුමක් නැතිව අපෙන් වෙන් වුනා ම අපේ හිතට දුකක් එන එක සාධාරණයි..
ඒ දුක එන්නේ නැත්නම් එතන සැබැ ආදරයක් ඇති වේලා නෑ කියලා තමයි කියන්න තියෙන්නේ..
ඒක කරන්නේ මම නෙමේ අති පන්ඩිත් ගේ කූල් අයියා.......UMBAGEN CONSULT KARANAWA KIYALA DANA GATHTHOTH INNA EKATH YANAWA SURE![]()