මටත්_බූට්_අන්තිමට_ :(

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නෑ නෑ බන් මම ඒකිට කියල පනිවිඩ මරුකලෙ නෑ......මම තම්යි ගිහිල්ල අහුවෙ එයගෙන්.මම අර්කිව දම්මල ඇස්ස්ව්වෙ නෑ......මේක්යි සිද්දිය ...... අර්කි රට ගිහිල්ල ආව කියල මම කියුවනෙ....ඒකි මගෙ කෑල්ලට කියල ඒකි රට ඉන්න දවස්වල මම එකිත් එක්ක චැට් කරා....මැසෙජ් කරා ඔය වගෙ ඒව.....මම බන් මගෙ කෙල්ල මගෙන් මේ ගැන අහනකන්ම මම දන්නෑ අරකි රට ඉදල ඇවිල්ල කියල.....

    ඉතින් කොල්ලෝ. ඔයා එහෙම කලා ද ?
    එහෙම කලේ නැත්නම් ඇයි තේරුමක් නැතිව බය වේලා ඉන්නේ..
    අනික ඒ කෙල්ල ඔයාට පණටත් වඩා ආදරේ කරනවා නම්..
    ඒ වගේ එක එක බොරු කතා කියපු පලියට එක පාරට විශ්වාස කරලා ඔයාව
    අත හරින්න තරම් බොලද වෙන්නේ නෑ.. හ්ම්, මම හිතන්නේ ඒ කෙල්ල ඔයාට හරි හැටි ආදරේ කරලා නෑ..
    නැත්නම් ඒකිට ඔයාට කියන්න තිබ්බා නේ මේ වගේ කතාවක් අර කෙල්ල කිව්වා ඒක ඇත්තක් ද කියලා...
    අනික ඔයා ඒ කෙල්ලට කියන්න ඔයා ඒ විදියේ කරලා නැත්නම්..
    පුලුවන් නම් ඔප්පු කරන්න කියලා ඒ වගේ කලා නම් කියලා..
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    machooo uba ehema cht msg karee nattham baya wenna epaaa... e kellata kiyanna oppu karanna kiyanna...
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    හැමෝම කියන කතාවක් තමයි..
    මුහුදේ එක මාළුවා ද ඉන්නේ කියන කතාව..
    අපි නේ දන්නේ ඒ මාළුවාව කොයි තරම් පරිස්සම් කරලා තියාගෙන
    ආදරයෙන් කරුණාවෙන් බලා ගත්තේ කියලා..
    ඉතින් ඒ මාළුවා තේරුමක් නැතිව අපෙන් වෙන් වුනා ම අපේ හිතට දුකක් එන එක සාධාරණයි..
    ඒ දුක එන්නේ නැත්නම් එතන සැබැ ආදරයක් ඇති වේලා නෑ කියලා තමයි කියන්න තියෙන්නේ..

    :yes:
     

    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    මචන් එකක් කියන්නම්,,ගෑණුන්ට ඕන තරම් දෙන්න යනවා නේද,,ඉක්මනට දාල යනවා...

    ඒක ඕන කෙනෙකුට එහෙමයි. යාළුවෙක් එක්ක උනත් ඕනවට වඩා friendship එක තියාගන්න ගියාම වැඩේ ඉවරයි.
    අතේ දුරින් තියාගන්න ඕන කෙනෙකුව
    :lol:
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....

    ඒක ඕන කෙනෙකුට එහෙමයි. යාළුවෙක් එක්ක උනත් ඕනවට වඩා friendship එක තියාගන්න ගියාම වැඩේ ඉවරයි.
    අතේ දුරින් තියාගන්න ඕන කෙනෙකුව
    :lol:



    යාලුවා ඔය කතාව 100% ඈත්ත,,මට්ත් සෑහෙන්න අත්දෑකීම් තියෙනව ඔය සම්බන්දයෙන්........
     

    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    හරිම දුකයි බන් උබ ගෑන. වෑඩිය ඕව ගෑන හිතන්න එපා. ඒකි උඹට ඈත්තටම ආදරෙ කලා නම් ලගදිම උබව හොයාගෙන හොටු පෙරාගෙන එයි. එහෙම ආවෙ නෑතත් දුක් වෙන්න එපා. උබට හොද කෙල්ලෙක් සෙට් වෙයි. GOOD LUCK...!!
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :( duki... eath hitha shaktimath karagena kelin hitapan... pasuthawenna wena dewal karanna ehema epa:no:... kalayata idademu... hemadema hondata hariyi....:):):)
     
    May 1, 2011
    1,146
    97
    0
    මොනවා කරන්ඩද බන් ජීවිතේ දුකෛ අපි බලාපොරොත්තු වෙන විදිහට හැමදේම වෙන්නේ නෑ නේ!
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ඉතින් කොල්ලෝ. ඔයා එහෙම කලා ද ?
    එහෙම කලේ නැත්නම් ඇයි තේරුමක් නැතිව බය වේලා ඉන්නේ..
    අනික ඒ කෙල්ල ඔයාට පණටත් වඩා ආදරේ කරනවා නම්..
    ඒ වගේ එක එක බොරු කතා කියපු පලියට එක පාරට විශ්වාස කරලා ඔයාව
    අත හරින්න තරම් බොලද වෙන්නේ නෑ.. හ්ම්, මම හිතන්නේ ඒ කෙල්ල ඔයාට හරි හැටි ආදරේ කරලා නෑ..
    නැත්නම් ඒකිට ඔයාට කියන්න තිබ්බා නේ මේ වගේ කතාවක් අර කෙල්ල කිව්වා ඒක ඇත්තක් ද කියලා...
    අනික ඔයා ඒ කෙල්ලට කියන්න ඔයා ඒ විදියේ කරලා නැත්නම්..
    පුලුවන් නම් ඔප්පු කරන්න කියලා ඒ වගේ කලා නම් කියලා..

    මම එහෙම කරෙත් නෑ බන්...ඒත් මට දුක කෙල්ල මව දාල ගිය එකට