ගණන් ගන්න එපා මචන්..........හිත හදා ගනින්......කෙල්ලගේ යාළුවා මොකෝ කලේ??කේලම් කිව්වද?????
mama hithanne a wage deyak thamai
ගණන් ගන්න එපා මචන්..........හිත හදා ගනින්......කෙල්ලගේ යාළුවා මොකෝ කලේ??කේලම් කිව්වද?????
eya machan bank 1ka work karanne,math ban issara bank ekaka work kale.eh dawas wala mata off wenna tikak ra una,eta passe eyawa thaniyen yawanna wena nisa man job 1nuth ayn una machan,kotinma man eya nisa mage aramunu pawa wenas kala,anthimata man business 1k karanna patangatta,eth mage karumeta man ekathu karan hitapu salli wagayak wena ratakadi magen horakam kala,eta passe tika kalayak yanakal man financially tikak watuna,eh kaledi thamai eya afair 1 nawattuwe,reason 1 thamai eyata sapekshawa mage diyunuwa madilu,iskole yana kale indan LOVE kalata kisi wadak une na ban,eyanam kiyanawa eya jeevitheta bandinne nalu,(bandinna varadata samawa dena 1k hoya gannath epai).bailane ban.man nam jeevitheta bandinne na ban,mata kello thiththa una,sirawatama,man ape pawle 1ma kolla eth karanna deyak na........

අනිවා සහතික ඇත්ත පැන්චාkellekwa dagattata passe
ganna oona aathal okkoma ganin
eeta passe boot ekak kaawath aulak naha duka naha
ape un kellek dagattata passe p*ka denna yanwa wadi unama thamia okkoma huta pata![]()
ගනින් ගන්න එපා මචං..එක අතකින් උබේ වෙලාව බං එක.හිතපන්කෝ හදිස්සියේ බන්දනම් මොකද වෙන්නේ කියලා?මෙහෙමෙයි හැමෝම එක විදිහේ නැනේ බං..මං කියන්නේ උබට හොද කෙනකේ හම්බ උනොත් බදපන් මචං..තනියෙන් ඉන්නවා කියන්නේ මහා මෝඩ වැඩක්..

kello witharak newe ohoma karana kolloth kochchara innawada??

methanama athi kello 2 3na inna aya..

ඔය කිව්වේ ඉතින්oyalage katha baluwama hugak duka hithenawa..kello witharak newe ohoma karana kolloth kochchara innawada??
methanama athi kello 2 3na inna aya..
![]()

එහෙම කරන්න හිතෙන්නේ ඉතින් මං දන්න තරමින්නම් මේ වගේ දුකක් විදපු අයම තමයිai mokada ithin???
oyalage katha baluwama hugak duka hithenawa..kello witharak newe ohoma karana kolloth kochchara innawada??
methanama athi kello 2 3na inna aya..
![]()

ඔය කෙල්ලගේ යාළුවා හින්ද තමයි මටත් කෙල උනේ
එදායින් පස්සේ මම කෙල්ලොත් එක්ක විහිලු කරනවට ඇරෙන්න වෙන දේවල් වලට යන්නේ නෑ
ඒත් මගේ හිතේ කෙනෙක් ඉන්නවා එයාටත් මාව තේරුම් ගන්න බෑනේ
එයා හිතං ඇත්තේ මම විහිලු කරනවා කියලද කොහෙද
මචන් මගේ කලින් හිටපු කෙල්ලගේ හොඳම යාළුවා කියපු බොරු දේවල් හින්දා තමයි එයා මාව දාල ගියේ . ඊට පස්සේ එයාගේ අය්යව දැම්මල මට ගැස්සුවා
මම නම් කියන්නේ මචං ඔය කෙල්ලගේ යාළුවා ඉරිසියාවට කේලම් කියන්න ඇති . උඹ ආයේ ඒ කෙල්ල දැක්කත් නොදැක්ක වගේ පලයන් . එක එක්කෙනා කියන දේවල් හින්ද තමන්ට ආදරේ කරන කෙනා අත්හැරලා යන කෙල්ල පස්සේ යන්න නම් එපා කොල්ලෝ
එයාගේ වැරැද්ද තේරුණ දවසට එයා ඔයාගේ පස්සෙන් එයි . එදාට ඉතින් පරක්කු වැඩිය් 

අඩෝ මම හිතුවේ මේ සීන් එක වෙලා තියෙන්නේ මට විතරයි කියලඔය කෙල්ලගේ යාළුවා හින්ද තමයි මටත් කෙල උනේ

කෙල්ලෝ විහින්ම තමයි තමන්ගේ ජිවිතේ විනාස කරගන්නේ .. බලපන් තව සති දෙකකින් වල් කමේ යන එකෙක්ට ඔය කෙල්ල සෙට් වෙන්නේ නැද්ද කියල .. මටනම් මාර දුකයි මචං![]()
ගලකින් හරි ගහපන් ගුටි කනකොට නිකන් බලන් ඉන් නැතුව...
හ්ම්ම්ම් ඒ වෙලේ නම් ඉතින් බලාගෙන හිටිය ගහනකන් .. ඒත් පස්සේ වෙලාවක අල්ලාගෙන දුන්න නංගිව පෙන්න .

මේකයි බන් උනේ....අපි අවුරුදු 2ක් විතර යාලු වෙල හිටියා..මට ෆුල් සුප් 1ට හිටියෙ එයගෙ යාලුව තමයි.ඒකි යාලුවෙලා හිටියෙ අපෙ අල්ලපු ගෙදර කොල්ල එක්ක....උන් දෙන්නගෙ පනිවිඩ මරු කරෙ මම නිස වෙන්න ඇති අරකි මට ෆුල් සප්1.ඒත් මීට මස 5 කට විතර කලින් Eකිට රට යන්න සෙට් උනා.ඒකට අර කොල්ල කෙමති උනේනැති නිස උන් වලියක් දගෙන වෙන් උනා.....දැන් සති 2 විතර කලින් ඒකි අවා රට ඉදලා.ඊට පස්සෙ තමයි මෙ ඔක්කොම.ඒකි අව දවසෙ ඉදල මගෙ කෙල්ල මාත් එක්ක හරියට කත කරෙත් නැ.අද මට කිවුවා අපි දෙන්න ගැලපෙන්නෑ.මෙක නවත්තමු කියල