මටත්_බූට්_අන්තිමට_ :(

Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ
:confused::confused::confused:matath oya kitama wela tiyenne den..hebei mn eyata aththatama adare kala..mage 1st love 1 meka duration 1 2 1/2 years withara wenawa..mata den hema kellama eka wage kiyala hithana...
api 2nam ekam bottuwe ban..mehemawath duka beda gamu..
 

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මොකෝ බන් මේ පරණ නුල් බුම්ප් වෙන්නේ දැන් සේප් බන් :rolleyes::rolleyes:
    වෙන ගැනියෙක් ගත්ත :rofl::rofl:
     

    manjupal

    Junior member
  • Dec 18, 2011
    75
    24
    18
    ඔබ සතුටු විය යුතුය.. මන්ද යත් ඔබට අහිමි වූයේ ඔබට ආදරය නොකරන කෙනෙකුය...
    ඇයට අහිමි වූයේ ඇයට පන මෙන් ආදරය කල කෙනෙකි..
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......

    ඒ කතාව කියන්න කැමැතියි නම් මෙතන කියන්න..
    නම් ගම් ඕන නෑ..
    කෙටියෙන් ඔයාගේ කතාව කියන්න.. කැමති නම්..

    uba boot kapu katha ahanna maara asai neda ban...

    mama ube post godak dakala tiyanawa... una godak interesting eke ewa kiyanna kiyala post dala tiyanawa...
     

    GadgetBoy

    Member
    Dec 19, 2012
    12
    1
    0
    Galle
    :eek:
    උබ කෙල්ලට ආදරේ කරලා තියෙන්නේ හරියට නෙවෙයි මචන්. බූට් නෙවෙයි මොකක් තිබ්බත් එහෙනම් ඔය විදියට කියන්නේ නෑ
    man hithanne meka kellage yaluwa gana kiyala thynne
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    අපොයි ගනන් ගන්න එපා උබ මෙ දවස් ටිකේ කරපු දෙවල් ටික මටත් කියහන් කෙල්ලො දෙන්නෙක් ඉන්නවා පන්න ගන්න විදිහක් නැතුව ඉන්නේ....:eek:

    නම්බරේ දියපං..පන්නල දෙන්නම්......:D
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    අඩෝ ගණන් ගන්න එපා....යාළුවගේ කීමට උබව අවිශ්වාස කරා නම්....වැඩක් නැහැනේ..ඕක වෙන්න තිබුණු දෙයක්,,පස්සේ උනා නම් තවත් දුඅක් වැඩි...දැන්ම උණු එක ගැන හොදට හිතපන්.....කෙල්ලෝ කොහ්මත් තීරණ ගන්නේ වෙන අයගේ කේලම් අහල.....උන් වැඩක් නැහැ...අනාගතේ උබත් එක්ක ජිවත් වෙන්න පුළුවන් කෙල්ලෙක් නෙමෙයි....හිත හදා ගනින්....