

matath oya kitama wela tiyenne den..hebei mn eyata aththatama adare kala..mage 1st love 1 meka duration 1 2 1/2 years withara wenawa..mata den hema kellama eka wage kiyala hithana...මුහුදේ ඉන්නේ එක මාළුවද බං



ඒ කතාව කියන්න කැමැතියි නම් මෙතන කියන්න..
නම් ගම් ඕන නෑ..
කෙටියෙන් ඔයාගේ කතාව කියන්න.. කැමති නම්..
ඔබ සතුටු විය යුතුය.. මන්ද යත් ඔබට අහිමි වූයේ ඔබට ආදරය නොකරන කෙනෙකුය...
ඇයට අහිමි වූයේ ඇයට පන මෙන් ආදරය කල කෙනෙකි..
parana case ekakne meka...dan eki lowet nathuwa athi....


man hithanne meka kellage yaluwa gana kiyala thynne
උබ කෙල්ලට ආදරේ කරලා තියෙන්නේ හරියට නෙවෙයි මචන්. බූට් නෙවෙයි මොකක් තිබ්බත් එහෙනම් ඔය විදියට කියන්නේ නෑ
අපොයි ගනන් ගන්න එපා උබ මෙ දවස් ටිකේ කරපු දෙවල් ටික මටත් කියහන් කෙල්ලො දෙන්නෙක් ඉන්නවා පන්න ගන්න විදිහක් නැතුව ඉන්නේ....![]()
