කැපිලි නැති තැන් කොහෙද බං ලංකාවේ..ඔෆිස් වල ඵහෙම බලපංකෝ තියෙන කැපිලි කෙටිලි ඵකට කකා බිබී හිටියත්..
අනික මළාට පස්සේ බොරුවට අැවිත් අඬල වැඩක් තියෙනවද ජීවත් වෙලා ඉන්න කාලේ කරන්න පුළුවන්තතරම් ඔක්කොම කුඩුකේඩු කම් කරලා.අනික දැන් මළ ගෙදර ඵන්නෙත් සෙල්ෆි ගහන් යන්න නේ..

.නෑයොම බලපංකෝ බලන් ඉන්නේ කෙලවෙනකන්.නෑයෝ පැත්තකට දැම්මත් සහෝදරයෝ බලපං..උනුත් දැන් ගොඩක් උන් ඵහෙමයි..මම දන්න උන් ඉන්නවා මැරුණට පස්සේ ඵන්න සෙනඟ ගැන හිතලා ඵක ඵකාට උදව් කරන්න ගිහින් දැන් හිඟන්නෝ වෙලා ඉන්න..
මම නම් කියන්නේ ලංකාවේ උන් ඵක්ක ඉන්නවනම් ගාණකට ඉන්න ඕන..කරේ දාගන්න ගියාම නැති ප්‍රශ්ණ..(තමන්ගෙ උනුත් අැතුළුව.)