මට ඉස්කෝලෙ යන කාලෙ වෙච්චි දෙයක්
මචන්ල මම ඉස්කෝලෙ යන කාලෙත් මෙහෙම තමයි මේ වීඩියෝ එකේ ඒක නියමෙට පෙන්නල තියෙනව.සෑහෙන්න මේවගේ බයිට් කාලත් තියෙනව ලව් සීන් හින්ද.මේක මචන් මම ජීවිතේටම බලපු හොඳම music video වලින් එකක් තමයි.අනිවාර්යෙන් බලපන් උඹත් ආදරයෙන් එකදිගටම පරාජය වෙච්චි පොරක්නන්!!
.....