මට උදව් කරන්න. යාළුවනේ ඉක්මනට
යාළුවනේ මම නල ලිද කැඩිලා කියලා කිව්වා නේ පොස්ට් එකක් දාලා. http://www.elakiri.com/forum/showthread.php?t=1813288
මම අද ප්රදේශය සබාව ට ගියා එකේ මිනිස්සු නල ලිද හදලා දෙන්නම් කිව්වා අදම. එත් මේ ගමේ මිනිස්සු ගාස්තු ගෙවලා නැහැ කියලා මට රු 800 ගෙවන්න කිව්වා. මම ගෙව්වා එයාල කිව්වා බට උස්සන්න මිනිස්සු හොයා ගන්න කියලා 2-4 දෙනක්.
ගමේම මිනිස්සු ට ගිහින් කිව්වා එන්න කියලා. එවුන් බට ලයින් තියෙන නිසා ආවේ නැහැ
ඔන්න බලාපන් මිනිසුන්ගේ හැටි මුන් කැදත්තෝ වෙලා උපදින්න ඕනේ

Last edited:

d