මට උදව් කරන්න. යාළුවනේ ඉක්මනට

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    මට උදව් කරන්න. යාළුවනේ ඉක්මනට

    යාළුවනේ මම නල ලිද කැඩිලා කියලා කිව්වා නේ පොස්ට් එකක් දාලා. http://www.elakiri.com/forum/showthread.php?t=1813288

    මම අද ප්‍රදේශය සබාව ට ගියා එකේ මිනිස්සු නල ලිද හදලා දෙන්නම් කිව්වා අදම. එත් මේ ගමේ මිනිස්සු ගාස්තු ගෙවලා නැහැ කියලා මට රු 800 ගෙවන්න කිව්වා. මම ගෙව්වා එයාල කිව්වා බට උස්සන්න මිනිස්සු හොයා ගන්න කියලා 2-4 දෙනක්.

    ගමේම මිනිස්සු ට ගිහින් කිව්වා එන්න කියලා. එවුන් බට ලයින් තියෙන නිසා ආවේ නැහැ

    ඔන්න බලාපන් මිනිසුන්ගේ හැටි මුන් කැදත්තෝ වෙලා උපදින්න ඕනේ

    Last edited:

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    871
    1,751
    93
    හිටන් ට කියපන්.
    ග්‍රාමසේවක නිසා ටක් ගාල ඇවිල්ල හදල දෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනුරාධපුර මහ රෝහලේ මානසික රෝග සදහා නොමිලේ ප්‍රතිකාර කරනව...මුලින්ම එකට පලයන් ගිහින් උබේ ලෙඩේට බෙහෙත් ගනින්....කිරියට එන්ඩ ඩේට තියෙනව...ස්මාට් ෆෝන් තියෙනව ..නිකන් ගොන් ආතල් නොදී වැඩක් බලාගනින් බන්...
     
    Last edited:

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,003
    5,305
    113
    තොටිල්ලේ
    අනුරාධපුර මහ රෝහලේ මානසික රෝග සදහා නොමිලේ ප්‍රතිකාර කරනව...මුලින්ම එකට පලයන් ගිහින් උබේ ලෙඩේට බෙහෙත් ගනින්....කිරියට එන්ඩ ඩේට තියෙනව...ස්මාට් ෆෝන් තියෙනව ..නිකන් ගොන් ආතල් නොදී වැඩක් බලාගනින් බන්...

    :lol::lol::lol:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    යාලු අද කාලේ මිනිස්සු හරිම ආත්මාත්තකාමී
    කවුරුත් එන එකක් නෑ යාලු බටේ ගහන්න
    ඔයාටම තමා බටේ ගහගන්න වෙන්නේ යාලු
    කමක් නෑ යාලු සැලේන්න එපා.
    තනියම උස්සල තනියම ගහගන්න ට්‍රයි කරන්න. ඔයාට ජය !
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    අනුරාධපුර මහ රෝහලේ මානසික රෝග සදහා නොමිලේ ප්‍රතිකාර කරනව...මුලින්ම එකට පලයන් ගිහින් උබේ ලෙඩේට බෙහෙත් ගනින්....කිරියට එන්ඩ ඩේට තියෙනව...ස්මාට් ෆෝන් තියෙනව ..නිකන් ගොන් ආතල් නොදී වැඩක් බලාගනින් බන්...

    බෙහෙත් ගන්නවනම් මේකේ ඉන්න හැමෝටම කරන්න ඕනේ. මම කාගෙන්වත් සල්ලි ඉල්ලුවේ නැහැ නැතිම උනත් එහෙම ඉලන්නේ නැහැ මම හිගා කන්න නමේ ආවේ මම ප්‍රශනයක් ඇහුවේ. සොරි මචන් මම එලකිරියට අය එන්නේ නැහැ උබලා ඉදපල්ලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බෙහෙත් ගන්නවනම් මේකේ ඉන්න හැමෝටම කරන්න ඕනේ. මම කාගෙන්වත් සල්ලි ඉල්ලුවේ නැහැ නැතිම උනත් එහෙම ඉලන්නේ නැහැ මම හිගා කන්න නමේ ආවේ මම ප්‍රශනයක් ඇහුවේ. සොරි මචන් මම එලකිරියට අය එන්නේ නැහැ උබලා ඉදපල්ලා.

    නරක හිතකින් කියුවෙ නැ බේත් ගනින් කියල...ඇත්තටම උබට මානසික ප්‍රශ්නයක් තියෙනව කියල පේනව ඒකයි කියුවෙ..ගියාට නම් කමක් නැ ෆේක් වලින් ලොග් වෙයන්.. අනික මොන ප්‍රාදේශිය සබාවද නල ලි වලට සල්ලි ගෙවන්ඩ කියන්නෙ..උබ හිතුවද මේකෙ ඉන්න හැමෝම ගොන්නු කියල...ගොන් ආතල් නොදී හිටපන්..
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    අනුරාධපුර මහ රෝහලේ මානසික රෝග සදහා නොමිලේ ප්‍රතිකාර කරනව...මුලින්ම එකට පලයන් ගිහින් උබේ ලෙඩේට බෙහෙත් ගනින්....කිරියට එන්ඩ ඩේට තියෙනව...ස්මාට් ෆෝන් තියෙනව ..නිකන් ගොන් ආතල් නොදී වැඩක් බලාගනින් බන්...
    :lol:

    හිටන් ට කියපන්.
    ග්‍රාමසේවක නිසා ටක් ගාල ඇවිල්ල හදල දෙයි.
    :lol:

    යාලු අද කාලේ මිනිස්සු හරිම ආත්මාත්තකාමී
    කවුරුත් එන එකක් නෑ යාලු බටේ ගහන්න
    ඔයාටම තමා බටේ ගහගන්න වෙන්නේ යාලු
    කමක් නෑ යාලු සැලේන්න එපා.
    තනියම උස්සල තනියම ගහගන්න ට්‍රයි කරන්න. ඔයාට ජය !
    :lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    Ublage gedarata witarada oken wathura ganne?

    නැහැ තව ගෙදරකින් නානවා. පැල තවානක් කරනවා කෙනක් උන් දෙන්නම් ගන්නවා.
    ටැප් වල වතුර නැති උනාම ඇවිල්ලා නානවා මිනිස්සු.
    දැන් ඉන්න කුලී ගෙදර එකා ගස් වලට දාන්නේ ඕකෙන් අරන්.
    එවුන්ට ගිහින් කිව්වා ආවේ නැහැ හදන්න ආපු මිනිස්සු පුදුම උණා.
    වෙන ගෙයක් අරගෙන යනවා ඉක්මනට දැන්.
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    යාලු අද කාලේ මිනිස්සු හරිම ආත්මාත්තකාමී
    කවුරුත් එන එකක් නෑ යාලු බටේ ගහන්න
    ඔයාටම තමා බටේ ගහගන්න වෙන්නේ යාලු
    කමක් නෑ යාලු සැලේන්න එපා.
    තනියම උස්සල තනියම ගහගන්න ට්‍රයි කරන්න. ඔයාට ජය !

    :yes::yes::yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    තරහ වෙන්න එපා මචං කිව්වට..
    ඔච්චර නොන්ජල් වෙන්න එපා බන්...
    ටිකක් කොන්ද කෙලින් තියන් ඉදපන් නැත්තම් කොහොමත් මිනිස්සු උකේ අරින්න තමයි හදන්නෙ..
    ග්‍රාම සේවක බනී කියල බය වෙනව කියන්නෙ නිකන් පොඩි එකෙක් වගේ නෙ බන්..
    ග්‍රාම සේවක ලොකුද ? හිටියොත් දෙකට නැමී දෙවියොත් උකේ අරී කියල කියන්නෙ නිකන් නෙවේ..
    අනික යකෝ ජනාධිපති අගමැති ඕනද යකෝ කැඩිච්ච නළලින් හදන්න.
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    නැහැ තව ගෙදරකින් නානවා. පැල තවානක් කරනවා කෙනක් උන් දෙන්නම් ගන්නවා.
    ටැප් වල වතුර නැති උනාම ඇවිල්ලා නානවා මිනිස්සු.
    දැන් ඉන්න කුලී ගෙදර එකා ගස් වලට දාන්නේ ඕකෙන් අරන්.
    එවුන්ට ගිහින් කිව්වා ආවේ නැහැ හදන්න ආපු මිනිස්සු පුදුම උණා.
    වෙන ගෙයක් අරගෙන යනවා ඉක්මනට දැන්.

    Uba oka hadagena unta wathura ganna nodi idapan wade iwarane.:nerd:d
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    නරක හිතකින් කියුවෙ නැ බේත් ගනින් කියල...ඇත්තටම උබට මානසික ප්‍රශ්නයක් තියෙනව කියල පේනව ඒකයි කියුවෙ..ගියාට නම් කමක් නැ ෆේක් වලින් ලොග් වෙයන්.. අනික මොන ප්‍රාදේශිය සබාවද නල ලි වලට සල්ලි ගෙවන්ඩ කියන්නෙ..උබ හිතුවද මේකෙ ඉන්න හැමෝම ගොන්නු කියල...ගොන් ආතල් නොදී හිටපන්..

    නෑ බන් මට මොකක් හරි ප්‍රශ්නයක් එනකොට මානසිකව ගොඩක් වැටෙනවා. මම තනියම ඉන්න නිසා එකයි වෙලා තියෙන්නේ. මම හුදකලාව හැදුන කෙනක් නිසා ටිකක් වෙනස් විදියකට ජිවත් වෙන්නේ. ඉස්සර සැපවත් ජිවිතයක් තිබුණ නිසා මම සමාජේ ආශයක් නැතුව හෑදුන කෙනක් මම කට්ට කාලා නැහැ ඒවා කන්න වෙද්දී හිතේ දුකත් එක්ක මම මානසිකව ගොඩක් වැටෙනවා. උබට තේරෙනවා ඇති කියලා හිතනවා මම කිව්වා දේ.

    ප්‍රාදේශිය සබාවේන් පත් කරලා තියෙනවා නළ ලිං වලට බාර කාරයෝ බන් එවුන්ට ලිපි එවනවා නඩත්තු ගාස්තු 200 ගෙවන්න කියලා ගමෙන් එකතු කරලා. එවුන් ඒවා ගෙවන්නේ නැහැ එත් සල්ලි එකතු කරලා නොදී ඉන්නවා ප්‍රාදේශිය සබාවට. (සමහර විට ඕක කඩන්න ඇත්තේ අපි ලව්වා එක ගෙවන්න වෙන්න ඇති කියලා මට හිතෙනවා). මම අද ගියපු වෙලාවේ එතන හිටිය නිලධාරියෙක් එයාගේ ලග ලොකු CR පොතක් තියෙනවා එකේ ඔය බාර කාරයෝ ගැන ලියලා සල්ලි ගෙව්වා ද නැද්ද කියලා එකේ සටහන් කරලා තියෙනවා. එකෙන් බළලා මට කිව්වා ගිය අවුරුදු වල නඩත්තු ගාස්තු ගෙවලා නැහැ ඔකොම ගාස්තු ගෙවනව්ම් 800 හදලා දෙන්නම් කියලා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    Uba oka hadagena unta wathura ganna nodi idapan wade iwarane.:nerd:d

    එවි කඩු අරගෙන. අපි මේ ගෙට එන දවසේ ලොරියේ ඩයිව්ර් ගේ වරදින් එකෙක්ට වැරදියට කපලා ඌ ගහාගෙන කඩු අරගෙන ආවේ. මේක හරියන්නේ නැහැ බන් මෙහෙන් යනවා මම මොන අතක් ගහලා හරි
     
    thiwanka000

    Active member
  • Apr 15, 2014
    434
    185
    43
    තරහ වෙන්න එපා මචං කිව්වට..
    ඔච්චර නොන්ජල් වෙන්න එපා බන්...
    ටිකක් කොන්ද කෙලින් තියන් ඉදපන් නැත්තම් කොහොමත් මිනිස්සු උකේ අරින්න තමයි හදන්නෙ..
    ග්‍රාම සේවක බනී කියල බය වෙනව කියන්නෙ නිකන් පොඩි එකෙක් වගේ නෙ බන්..
    ග්‍රාම සේවක ලොකුද ? හිටියොත් දෙකට නැමී දෙවියොත් උකේ අරී කියල කියන්නෙ නිකන් නෙවේ..
    අනික යකෝ ජනාධිපති අගමැති ඕනද යකෝ කැඩිච්ච නළලින් හදන්න.

    අනිවාර්යයෙන්ම
     
    thiwanka000

    Active member
  • Apr 15, 2014
    434
    185
    43
    ජනාධිපතිට කියන්න කියලා සීන් එකක් තියනවා එකට කියපං