මට උදව් කරපන් මචන්!
මචන් මට ව්ස්වාසවන්ත online data entry ජොබක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො ... පාරක් forex කරන්න ගිහින් කෙල උනා මචන්
මට ලැප් එකක් ගන්න සල්ලි නැහැ
,, ඔන්න ඇත්තම කිව්වා මචන්

එහෙම නැත්නම් micro jobs වගේ නැති ඉන්ටනෙට් එකේ සල්ලි හොයන්න පුලුවන් ජොබක් මට දන්නවනම් කියන්න
පින් උබලට 