ela machanමටත් වැඩ ටිකක් කරගන්න තියෙනව උඹව පස්සෙ contact කරගන්නම්. වැඩේ අල කරන්නෙ නැතුව කරොත් හොඳ clientල ටිකක් සෙට් කරන්නම්.
Best Of Luck
good luck bro!
thank you machan laඅහන්නත් සන්තෝසයි. සුබ පැතුම් කොල්ලෝ.
BUMPER
gd luck mcn
ow mcn meka supirima forum ekak bn
congrats machan
keep up the good work
good luck
Jaya wewa machan..
thank you machan laසුභ පැතුම් බොක්ක. උඹේ ස්කිල් එකේ විදියට මේ මදි. තව යන්න ඕනේ උඩටම. උඹ ටැලන්ටඩ්. කිසිම සැකයක් නෑ එකේ.
බොක්ක මාත් උඹව විවේචනය කරපු ගොඩේ ඉන්න එකෙක්. හැබැයි ඒ උඹේ පිස්සු විකාර වැඩ නිසා. හැබැයි ඒ විකාර මයින්ඩ්එක උඹෙන් ගැලවුනොත් උඹ නවතින්නේ හදේ. එකෙක්වත් නෑ උඹව නවත්තනන් පුළුවන්. ඒ බාධකේ උඹෙන් ගලෝ ගනින්. මාත් ආසයි එලකිරි එකේ එකෙක් උඩටම යනවට
එලකිරි කියන්නේ සයිට් එකක් නෙමේ පවුලක්. මට මගේ ජීවිතේ පාත් එක පෙන්නලා දුන්නේ එලකිරි. අද මම තැනක ඉන්නවා නම් ඒ දේවල් ඉගෙන ගත්තේ එලකිරියෙන්. ඒකට මම හැමදාම ගරු කරනවා
නදුනා තව හයියෙන් දුවපන්. ලංකාවේ නෙමේ ලෝකෙටම අයිකන් එකක් වෙයන්. උඹට වරදින එකක් නෑ. යකෝ දුටුගැමුණු පරපුරේ ලේ තොපිලගේ ඇඟවල් වල දුවන්නේ. ජය මචං
thank you machanඑල එල මචන් දුක් විදින්නේ නැතුව සතුටින් ඔලුව උස්සලා ඉන්නවා කියන එක අහන්ට්ත් සතුටුයි
thank you machanCongratulations machan !!! Jaya wewa !!!
එල machan, දේශපාලනය නම් කතා නොකරනම දෙයක් මන්කලින් කරා වගේ ත්රෙඩ් දදා අල කරගන්නෙ නැතුව හැමෝම ඵක්ක සුහදව ඉස්සරහට පලයන්..විශේෂම දේ දේශපාලනය ගැන නම් කථා කරන්නවත් ඵපා..නැති තරහකාරයෝ අැති වෙනවා.![]()

All The Best
All the best Nadun!
අසල්වැසියෙක් කිව්වේ අපේ ගමේ කෙනක් ද ඔයා ?එල මචං.....!
(මම උඹේ අසල්වැසියෙක්)
මමත් අනුරාධපුර දිස්තික්කේ බං.ඒකයි කිව්වේ.මට හිතෙන්නේ උඹ තිxxxනේ පැත්තේ වෙන්න ඕනේ....thank you machan
අසල්වැසියෙක් කිව්වේ අපේ ගමේ කෙනක් ද ඔයා ?