මට උදව් කළ එළකිරි Members ලට ගොඩක් ස්තුතිය.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,706
    113
    38
    මටත් වැඩ ටිකක් කරගන්න තියෙනව උඹව පස්සෙ contact කරගන්නම්. වැඩේ අල කරන්නෙ නැතුව කරොත් හොඳ clientල ටිකක් සෙට් කරන්නම්.
    ela machan

    Best Of Luck
    good luck bro!
    අහන්නත් සන්තෝසයි. සුබ පැතුම් කොල්ලෝ.
    thank you machan la
     
    • Like
    Reactions: Lahiru120

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    සුභ පැතුම් බොක්ක. උඹේ ස්කිල් එකේ විදියට මේ මදි. තව යන්න ඕනේ උඩටම. උඹ ටැලන්ටඩ්. කිසිම සැකයක් නෑ එකේ.

    බොක්ක මාත් උඹව විවේචනය කරපු ගොඩේ ඉන්න එකෙක්. හැබැයි ඒ උඹේ පිස්සු විකාර වැඩ නිසා. හැබැයි ඒ විකාර මයින්ඩ්එක උඹෙන් ගැලවුනොත් උඹ නවතින්නේ හදේ. එකෙක්වත් නෑ උඹව නවත්තනන් පුළුවන්. ඒ බාධකේ උඹෙන් ගලෝ ගනින්. මාත් ආසයි එලකිරි එකේ එකෙක් උඩටම යනවට

    එලකිරි කියන්නේ සයිට් එකක් නෙමේ පවුලක්. මට මගේ ජීවිතේ පාත් එක පෙන්නලා දුන්නේ එලකිරි. අද මම තැනක ඉන්නවා නම් ඒ දේවල් ඉගෙන ගත්තේ එලකිරියෙන්. ඒකට මම හැමදාම ගරු කරනවා

    නදුනා තව හයියෙන් දුවපන්. ලංකාවේ නෙමේ ලෝකෙටම අයිකන් එකක් වෙයන්. උඹට වරදින එකක් නෑ. යකෝ දුටුගැමුණු පරපුරේ ලේ තොපිලගේ ඇඟවල් වල දුවන්නේ. ජය මචං
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    එල එල මචන් දුක් විදින්නේ නැතුව සතුටින් ඔලුව උස්සලා ඉන්නවා කියන එක අහන්ට්ත් සතුටුයි
     
    • Love
    Reactions: Nadun26

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කලින් කරා වගේ ත්‍රෙඩ් දදා අල කරගන්නෙ නැතුව හැමෝම ඵක්ක සුහදව ඉස්සරහට පලයන්..විශේෂම දේ දේශපාලනය ගැන නම් කථා කරන්නවත් ඵපා..නැති තරහකාරයෝ අැති වෙනවා.😁
     
    • Love
    Reactions: Nadun26

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    එල එල මචන් දුක් විදින්නේ නැතුව සතුටින් ඔලුව උස්සලා ඉන්නවා කියන එක අහන්ට්ත් සතුටුයි
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,706
    113
    38
    BUMPER

    gd luck mcn

    ow mcn meka supirima forum ekak bn
    congrats machan
    keep up the good work
    good luck
    Jaya wewa machan..
    සුභ පැතුම් බොක්ක. උඹේ ස්කිල් එකේ විදියට මේ මදි. තව යන්න ඕනේ උඩටම. උඹ ටැලන්ටඩ්. කිසිම සැකයක් නෑ එකේ.

    බොක්ක මාත් උඹව විවේචනය කරපු ගොඩේ ඉන්න එකෙක්. හැබැයි ඒ උඹේ පිස්සු විකාර වැඩ නිසා. හැබැයි ඒ විකාර මයින්ඩ්එක උඹෙන් ගැලවුනොත් උඹ නවතින්නේ හදේ. එකෙක්වත් නෑ උඹව නවත්තනන් පුළුවන්. ඒ බාධකේ උඹෙන් ගලෝ ගනින්. මාත් ආසයි එලකිරි එකේ එකෙක් උඩටම යනවට

    එලකිරි කියන්නේ සයිට් එකක් නෙමේ පවුලක්. මට මගේ ජීවිතේ පාත් එක පෙන්නලා දුන්නේ එලකිරි. අද මම තැනක ඉන්නවා නම් ඒ දේවල් ඉගෙන ගත්තේ එලකිරියෙන්. ඒකට මම හැමදාම ගරු කරනවා

    නදුනා තව හයියෙන් දුවපන්. ලංකාවේ නෙමේ ලෝකෙටම අයිකන් එකක් වෙයන්. උඹට වරදින එකක් නෑ. යකෝ දුටුගැමුණු පරපුරේ ලේ තොපිලගේ ඇඟවල් වල දුවන්නේ. ජය මචං
    thank you machan la
    එල එල මචන් දුක් විදින්නේ නැතුව සතුටින් ඔලුව උස්සලා ඉන්නවා කියන එක අහන්ට්ත් සතුටුයි
    thank you machan

    Congratulations machan !!! Jaya wewa !!!
    thank you machan
    කලින් කරා වගේ ත්‍රෙඩ් දදා අල කරගන්නෙ නැතුව හැමෝම ඵක්ක සුහදව ඉස්සරහට පලයන්..විශේෂම දේ දේශපාලනය ගැන නම් කථා කරන්නවත් ඵපා..නැති තරහකාරයෝ අැති වෙනවා.😁
    එල machan, දේශපාලනය නම් කතා නොකරනම දෙයක් මන් :)
    ------ Post added on Jun 28, 2021 at 1:44 PM
     
    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    thank you machan

    අසල්වැසියෙක් කිව්වේ අපේ ගමේ කෙනක් ද ඔයා ?
    මමත් අනුරාධපුර දිස්තික්කේ බං.ඒකයි කිව්වේ.මට හිතෙන්නේ උඹ තිxxxනේ පැත්තේ වෙන්න ඕනේ....