මට උදවුවක් ඕනේ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    push එකක් දෙනවද

    මචං ගෙයක් විකුණන්න නොමිලේ දැන්වීම් දාන්න පුළුවන් හොඳ විස්වාසවන්ත website ටිකක් කියපල්ලකෝ බං. ඉක්මනට විකිණෙන එකක් වෙන්න ඕන buyers වැඩිවෙන්න ඕන. මාස 4 ක් ඇතුලත වගේ. මොනවද හොඳ පුලුවන්නම් push එකක් දීපල්ලා නැත්තම් bump තමයි.:confused:
     
    Last edited: