push එකක් දෙනවද
මචං ගෙයක් විකුණන්න නොමිලේ දැන්වීම් දාන්න පුළුවන් හොඳ විස්වාසවන්ත website ටිකක් කියපල්ලකෝ බං. ඉක්මනට විකිණෙන එකක් වෙන්න ඕන buyers වැඩිවෙන්න ඕන. මාස 4 ක් ඇතුලත වගේ. මොනවද හොඳ පුලුවන්නම් push එකක් දීපල්ලා නැත්තම් bump තමයි.

Last edited: