මට උදවුවක් කරන්නකො....
මෙන්න මේකයි සීන් එක... මගේ පෙන් එක වෙන කොම්පියුටරයකට ගහල මගේ එකට ගහුවම මගේ පෙන් එකෙ තියෙන Folders & Files Hidden වෙලා පෙන්නන්නෙ.... මම වයිරස් මැකුව... අවාස්ට් තියෙන්නෙ... මොකද්ද හෙතුව..... File eke Properties gihin file Hidden eke tik ekath hidden welaa machan mokadda karanna puluwan.....