ගෑනියෙක් මට බැන්න ..............

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    banne umba Gon wadak karalada?



    api hithamu warada umbe kiyala...



    namuth baninna baha. eth eki complain ekak wage karapu kathaawa umbata banna wage hithenawada danne naha..



    thawa wisthara deepan.
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඒකි මුගේ රිපෝටින්ග් ලයින් එකේ නැතුව ඇති ඒක නිසා ඌ රිපෝර්ට් කරන්නැතුව ඇති . සීනියර් උන පලියට හැමෝටම රිපොර්ට් කරන්න කියලද උබ කියන්නේ

    ඇයි කවුරුහරි එහෙම කිවුවද? office වල වැඩ කරන කවුරුත් හැමෝට report කරන්නේ නෑ! :rolleyes:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබලගේ යූනියන් එකක් නැද්ද?

    උබට ඔය රස්සාව ඕනේ නැත්නම් දිගටම ෆයිට් කරපන් එහෙම් නැත්නම් අල්ලලා දාල පාඩුවේ ඉදපන්..
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    වයිරයෙන් වයිරය නොසංසිදේ.උබ ඕක අමතක කරලා ඔතන වැඩ හොදට කරපන්.අනිත් උන් අතරේ කැපී පේන්න වැඩ කරපන්.ඒ ගෑනිත් එක්කත් හොදට කතා කරපන්.ඒකිට ඉරිසියා හිතෙයි එතකොට

    :yes::yes::yes:
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,931
    2,052
    113
    ස්ථිර එවුන් වැඩ කරන්න කම්මැලියි.. (මමත් එහෙමයි).. ඒක නිසා ඒකි හරි
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    banina welawe banin natuwa passe inquery illala wadak na bun
    iwasala kelolala dapan okita
    maybe eki awilla uben samawa gani
    samawa dila dapan itin mona unat kimbakne

    ඊට වඩා හොද නැද්ද සෙට් කරන් හුට්ටයි පුපයි පලන එක.